Category: ජයග්‍රහණ

Image-02-2.jpg

1min300
ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලිබෝධ කළමනාකරණ සමාගමක් වන සුරේන් කුක් ඒජන්සීස් (පුද්) සමාගම පසුගියදා ඉන්දියාවේ මුම්බායිහිදී නිමාව දුටු 2024 FAOPMA සමුලුවේදී සුවිශේෂී සම්මාන දෙකක් තමන් සතු කර ගැනීමට සමත් විය. එහිදී සුරේන් කුක් ඒජන්සීස් විසින් දිනා ගනු ලැබුවේ BASF විසින් අනුග්‍රහය දක්වන ලද  ‘වසරේ පලිබෝධ කළමනාකරු සම්මානය හා Ensystex විසින් අනුග්‍රහය දක්වන ලද තිරසාර […]

Image-Neptune-Recyclers-Wins-Gold-at-ESG-Summit-LBN.jpeg

1min330
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන Neptune Recyclers, පසුගිය අගෝස්තු 06 වැනි දින, Cinnamon Grand හෝටල් පරිශ්‍රයේදී පැවති, 2024 පාරිසරික, සමාජීය සහ පාලන (ESG)  පිළිබඳ සමුළුවේදී, රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවේදී,  අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගෞරවනීය […]

1-Star-Garments-Gold-Award-LBN.jpg

1min340
පසුගියදා පැවැති SLITAD ජනතා සංවර්ධන සම්මාන උලෙළේදී (2023/24) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ලොව පිළිගත් උසස් මට්ටමේ මානව සම්පත් කළමනාකරණ භාවිතාවන් අනුගමනය කිරීම වෙනුවෙන් විශේෂ රන් සම්මානයකින් පිදුම් ලැබීමට ස්ටාර් ගාමන්ට්ස් සමූහය සමත්විය.     ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනය විසින් පස්වැනි වරට සංවිධානය කරන ලද මෙම සම්මාන උලෙළ ඉකුත් අගෝස්තු 4 වැනිදා […]

Sanjeewanie-Ayurveda-IMAGE-1-LBN.jpg

1min330
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා BWIO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී සංජීවනී ආයුර්වේද සමාගම වසරේ හොඳම ශ්‍රී ලාංකික දේශීය ඖෂධ නිෂ්පාදකයා ලෙසත්, සඳකැලුම් මහතා වසරේ තරුණ ව්‍යවසායකයා ලෙසත් සම්මාන ලැබීය. වසර 200ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන සංජීවනී ආයුර්වේද නිෂ්පාදන ආරම්භ […]

Fly-a-World.jpg

1min250
මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක සේවා සපයන්නෙකු වන Fly a World Consultants and Tourism පෞද්ගලික සමාගම CECD ආයතනය සංවිධානය කළ Excellency Awards 2024 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම විදේශ සංචාර සහ සංචාරක උපදේශන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ සභාපති එම්. සී. එම්. ෂහූඩ් මහතා සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කළ සේවය අගයමින් ඔහුට ‘සහතිකලත් ව්‍යවසායක’ නාමයද එහිදී ප්‍රදානය […]

SONRICH-LBN.jpg

1min970
පෝෂණ අතිරේක සහ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියේ පුරෝගාමියෙකු වන සොන්රිච් ඒෂියා සමාගම Business World International Organization සංවිධානය කළ BWIO අන්තර්ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටම Network Marketing සමාගම ලෙස දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization යනු ඇමෙරිකා එකසත් ජනපදය කේන්ද්‍ර කර ගත් සංවිධානයක් වන අතර රටවල් රැසක එහි ශාකා පිහිටා ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන […]

Euromoney-ESG-Award-2024-LBN.jpg

1min450
පාරිසරික, සමාජයීය සහ පාලන (ESG) රාමු තුළ කටයුතු කිරීමෙහි කොමර්ෂල් බැංකුවේ කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙමින්, ‘ESG සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස බැංකුවට විශිෂ්ඨත්වය සඳහා වූ 2024 යුරෝමනි සම්මානය හිමි වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් මෙම කීර්තිමත් යුරෝමනි සම්මානය මගින් ඇගයීමට ලක් වන්නේ, බැංකුවේ ශාඛා ජාලය ඔස්සේ ESG රාමුව තුළ වූ හොඳම […]

1-Ex-pack-carbon-neutral-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව තෙවැනි වසරටත් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (National Cleaner Production Center) මගින් පිරිනැමෙන කාබන් ශූන්‍යකරණතා සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. දේශගුණික විපර්යාස මැඬලීම වෙනුවෙන් සමාගම ගෙනයන තිරසර වැඩපිළිවෙළට ලැබුණු ගෞරව බුහුමනක් ලෙස මෙම සහතිකය හැඳින්විය හැක. […]

Neptune-Presidential-Awards-Image-LBN.jpg

1min390
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Neptune Recyclers, 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධනය/ප්‍රතිචක්‍රීකරණය’ යන අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්විණි.   […]

NBEA-Image.jpg

1min570
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානයකරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.     SLT-MOBITEL මෙලෙස උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන කාණ්ඩය යටතේ සම්මාන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව