Category: ජයග්‍රහණ

LPEC-LBN.jpg

1min320
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus […]

Chance-Fashion.jpg

1min230
මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Chance Fashion Garment ආයතනය Iconic Awards 2024 සම්මාන උළෙලේදී ‘නැඟී එන සන්නාමය’ ලෙස සම්මාන දිනා ගත්තේය. BMICH හිදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Chance Fashion නිර්මාතෘ සහ සභාපති එම්. එස්. හෙන්රිකස් මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික ප්‍රජාවකට උසස් ප්‍රමිතියෙන් සමන්විත නවීන විලාසිතා අනුව මසන ලද ඇගැලුම් අලෙවි කිරීමට […]

Regency-Higher-Education-Centre.jpg

1min780
රීජන්සි උසස් අධ්‍යාපන ආයතනය සහ නේවාසික පාසල් පෞද්ගලික සමාගමේ සභාපති සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ආසියානු සම්මානයෙන් පිදුම් ලැබුවේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සහ සමාජ සුබසාධනය උදෙසා සිදු කළ සේවාව වෙනුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මහනුවර සහ කුරුණෑගල නගරවල පිහිටි ශාඛා දෙකකින් සමන්විත රීජන්සි උසස් අධ්‍යාපන […]

BPPL-Award-winners.jpg

1min400
BPPL හෝල්ඩින්ග්ස් අනුබද්ධ Eco Spindles සහ Beira Brush පසුගියදා නිමාව දුටු 2024 BestWeb.LK සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී Eco Spindles සමාගම විසින් සම්මාන උළෙලේ රන් සම්මානයත් Beira Brush සමාගම විසින් එහි රිදී සම්මානයත් හිමි කරගනිමින් ඩිජිටල් නව්‍යකරණය වෙනුවෙන් BPPL හෝල්ඩිංග්ස්හි විශිෂ්ටත්වය අවධාරණය කිරීමටද සමත් විය. LK Domain Registry විසින් අඛණ්ඩව 14 වැනි වරට සංවිධානය […]

MAIN-IMAGE-1.jpg

1min300
Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්. ඩී. එස්. පී. විජේරත්න මහතා එම සම්මාන උළෙලේදී වසරේ ලාබාලම නැගී එන ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබීය. 2023දී ආරම්භ වූ Ruu Ceylon Marketing සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය නිපදවන රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. සෑම […]

MAIN-IMAGE.jpg

1min680
මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන සැපයුම්කරු, වසරේ විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම, වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම සහ වසරේ විශිෂ්ටම පාරිභෝගික සැපයුම්කරු යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය. මූල්‍ය ගැටළුවලට නව්‍ය ඩිජිටල් මූල්‍ය විසදුම් සපයන ආයතනයක් ලෙස කීර්ති […]

MAIN-IMAGE-LBN.jpg

1min750
ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Yellow Girl පෞද්ගලික සමාගම විශිෂ්ටම ශාඛසාර රූපලාවණ්‍ය නිෂ්පාදකයා ලෙස ආසියානු ව්‍යාපාර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ එම්. ජී. නිලංකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය වෙත සම්මානය පිරිනැමිණි. Yellow Girl සමාගම ඕනෑම සමකට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. එම සමාගමේ නිෂ්පාදන අතර වයිට්නින් […]

IMAGE-1-LBN.jpg

1min240
මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල් වෙත සම්මානය පිරිනමන ලදී. 2012දී ආරම්භ වූ එම සමාගම කළමනාකරණය කරන ලද තාක්ෂණ […]

CINEC.jpg

1min170
මෙරට විශාලම සහ වේගයෙන්ම වර්ධනය වන උසස් අධ්‍යාපන ආයතනය වන CINEC Campus, BWIO සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය ලෙස ප්ලැටිනම් සම්මානයට පාත්‍ර විය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. 1990දී ආරම්භ කරන ලද CINEC Campusහි වාර්ෂිකව අධ්‍යාපනය හැදෑරීමට ලියාපදිංචි වන සිසුන් සංඛ්‍යාව 21,000කට අධික වේ. ඔවුන් පිරිනමන […]

SBS.com-Office-Solutions.jpg

1min160
ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සහ විදුලි සංදේශ සේවා හා උපාංග සපයන්නෙකු වන SBS.com Office Solutions පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සහ කාර්යක්ෂමම තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ සේවා හා උපාංග සැපයුම්කරු ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා වෙත සම්මානය පිරිනමන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව