Category: ජයග්‍රහණ

VCARE-MAIN-IMAGE.jpg

1min330
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic සහ එහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ සෙෳඛ්‍ය සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ විශිෂ්ටම වෘත්තිකයාට හිමි රන් සම්මානයෙනුත් Vcare Skin Clinic වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය සායනය ලෙස ප්ලැටිනම් සම්මානයෙනුත් පිදුම් ලැබීය. කතානායක […]

ComBank-New-Sustainable-Logo.jpg

1min250
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රවලින් එකක් වන ෆයිනෑන්ස් ඒෂියා විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව කොමර්ෂල් බැංකුව බව යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, ෆයිනෑන්ස් ඒෂියා හි මෙම කීර්තිමත් නාමයෙන් පිදුම් ලැබූ 13 වැනි වසර වීම කැපී පෙනේ.     ජුනි 27 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති […]

dimo.jpg

1min250
පසුගියදා BMICH හිදී පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන කාණ්ඩය (Vehicle Servicing Centre category) යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට DIMO සමත්විය. මෙය DIMO, ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබූ දෙවන වසරයි. මෙම සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන අංශය වෙත පිරිනමන ලද ඉහළම සම්මානය වූයේ ලෝකඩ සම්මානයයි.     මෙම කීර්තිමත් සම්මාන […]

01-Image-LBN.jpg

1min150
‘Excellence Hub’ විසඳුම වෙනුවෙන් ‘Best Innovation in Internal Process, Technology or Framework’’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන හිමි වේ. Sysco LABS හි Delivery Excellence කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් SLASSCOM Ingenuity Awards හිදී ‘Best Innovation in Internal Process, Technology or Framework’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන දිනාගැනීමට සමත් විය. එමෙන්ම සමාගමේ Platform Services and […]

1-Omega-Line-bronze-one-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකුවන ඔමේගා ලයින් සමාගමේ පරිසර හිතකාමී තිරසර භාවිතාවන් අගය කරමින් පසුගියදා පැවති තිරසර කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් හරිත කර්මාන්ත පියවර පිළිබඳ සමුළුවේදී ලෝකඩ සම්මාන දෙකක් ප්‍රදානය කෙරුණි. ඉතාලිය පදනම් කරගත් කල්සෙඩෝනියා සමූහයට (වර්තමානයේ ඔනිවර්ස්) අයත් ඔමේගා ලයින් සමාගමට මෙම සම්මාන හිමිවූයේ බලශක්ති කාර්යක්ෂමතා පියවර සහ නිෂ්පාදන භාවිතාවන් උදෙසා පිරිසිදු බලශක්ති භාවිතය යන […]

The-Pink-Auto-Shop.jpeg

1min190
මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී ඇරැඹූ Pink Auto Shop වාහන Detailing ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයයි. ඉතාලියේ […]

Technovation-Awrad-LBN.jpg

1min250
අමානා බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී C කාණ්ඩය යටතේ ‘Best Common ATM Enabler’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. LankaPay ජාතික ගෙවීම් පද්ධතිය මෙහෙයවන LankaClear සමාගම විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින්, තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන සමාගම් හා […]

DEARO-MAIN-IMAGE.jpg

1min370
මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී මානුෂීය සහ සමාජ සංවර්ධනය සඳහා සිදු කළ මෙහෙවර අගයමින් Dearo Investment අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න සංජීව මහතාට ගෞරව නාමයක්ද පිරිනමන ලදී. ශ්‍රී ලංකාව පුරා ආයෝජන […]

IDB-Green-Awards-2024-LBN.jpg

1min290
කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලැබූ හරිත කර්මාන්ත සම්මාන 2024 හිදී කොමර්ෂල් බැංකුවේ තිරසරභාවයේ සාර්ථකත්වය වෙනුවෙන් රන් සම්මාන දෙකක් ඇතුලු‍ ව ත්‍රිත්ව ගෞරව දිනා ගැනීමට බැංකුව සමත් විය. ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාබන් වලින් තොර තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ ධනාත්මක බලපෑම වෙනුවෙන් ‘අඩු […]

VZO-Group.jpg

1min250
VZO Group පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. අයි. තෙරිෂ් රොඩ්‍රිගෝ මහත්මිය Asia Miracle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සම්මාන දිනා ගත්තාය. සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය හැදෑරු ඇය ඉන් අනතුරුව සිංගප්පූරුවේදී සිවිල් ඉංජිනේරු විද්‍යාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව