Category: ජයග්‍රහණ

472622136_1145013186983762_3853132450302441468_n-4-LBN.jpg

1min210
Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට Kelani Valley Canneries Limited සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ හොඳම සන්නාමය” ලෙස සම්මානයට පාත්‍රව, මේ වසරේ පැවැති සම්මාන උළෙලේදී […]

DATATECH-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයා වන Datatech Lanka සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ ශ්‍රීමත් තිලිණ චාමර මදුනෙත් ගුලවිට මහතා වෙත විශිෂ්ට නායකත්ව සහ ව්‍යවසාය දැක්ම […]

SAFE-CARE.jpg

1min430
Safe Care Facilities Management පෞද්ගලික සමාගම 2024 බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සේවා අංශයේ (ආගන්තුක සත්කාර / සංචාරක / වෙනත් සේවා) අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. වසර 15කට ආසන්න අත්දැකීම් සහිත Safe Care සමාගමේ සේවය කරන පිරිස 1,250කට […]

Image-03-LBN.jpg

1min220
විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට ඉහළම ආයතන 3 අතරට එක් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වයට […]

Amana-Bank-Recognized-for-Outstanding-Performance-on-Risk-Management-at-2nd-ICC-Emerging-Asia-Banking-Awards.jpg

1min270
අමානා බැංකුව පසුගියදා පැවති ‘ICC Emerging Asia Banking Awards 2024’ සම්මාන උළෙලේදී අවදානම් කළමනාකරණයේ දැක්වූ විශිෂ්ට කාර්යසාධනය (Best Performance on Risk Management) උදෙසා ඇගයීමට ලක් විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce – ICC) මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ, දකුණු ආසියානු කලාපය ආශ්‍රිත බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යසාධනයන් ඇගයීමට ලක් විය. […]

Merit-Award-for-CMA-Excellence-in-Integrated-Reporting-Awards-2024-1-LBN.jpg

1min250
මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන First Capital සමාගම, 2024 දෙසැම්බර් 3 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වන ලද 10 වැනි වාර්ෂික ‘CMA Excellence in Integrated Reporting Awards’ සම්මාන උළෙලේ දී ‘ආයෝජන බැංකු අංශයේ’  රන් සම්මානය දිනාගැනීමට සමත්විය. මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස First Capital සමාගමේ ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එම සමාගමේ මූල්‍ය විනිවිදභාවය […]

A2Z-LBN.jpg

1min290
මෙරට ප්‍රමුඛතම Drop-Shipping සමාගමක් වන A2Z Drop-Shipping පෞද්ගලික සමාගම Peoples Excellency සම්මාන උළෙලේදී වසරේ නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ අයූබ් කාදර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඔහු 2023දී ඇරැඹූ A2Z සමාගම වසර දෙකක් වැනි කෙටි කාලයකින් වෙළෙඳපොළ අතික්‍රමණය කර ඇත. ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වේදිකාවක් හරහා මාර්ගගත ව්‍යාපාර ඇරැඹීමටත්, […]

EVERBOLT.jpg

1min320
මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සමාගමක් වන Everbolt Engineering පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා සඳහා වන රිදී සම්මානය, විශිෂ්ටම නව්‍ය ව්‍යවසාය සඳහා වන රන් සම්මානය සහ මධ්‍ය පරිමාණ සේවා අංශයේ විශිෂ්ටම ව්‍යවසාය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී […]

Green-Brand-of-the-Year-2024-LBN.jpg

1min370
තිරසාරභාවය සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීමට සුදුසු පිළිගැනීමක් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ ‘වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය. තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම සඳහා ජාතික වශයෙන් වැදගත් මුලපිරීම් සිදු කිරීමට සහ එම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට […]

HNBF-TAGS-awards-photo.jpg

1min550
ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ඔ්ඨී සම්මාන උළෙල පසුගියදා ශැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. මූල්‍ය වාර්තාකරණය හා ආයතනික විනිවිදභාවයේ විශිෂ්ටත්වය අගයනු ලබන TAGS සම්මාන උළෙලේදී HNB FINANCE […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව