Category: ජයග්‍රහණ

SUN-SLIM-Awards-LBN.jpg

1min240
සන්ෂයින් හෝල්ඩින්ග්ස් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 14 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරු’ සම්මානය ඇතුළුව රන් සම්මාන 3ක්, රිදී සම්මාන 6ක් සහ ලෝකඩ සම්මාන 5ක් තමන් සතු කරගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණ සන්ෂයින් සමූහය තම කණ්ඩායම් තුළ […]

Prime-Logo.jpg

1min470
පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර Taj Lands End හිදී පැවැත්වුණු ‘Business Leader of the Year’ සම්මාන උළෙලේදී ‘දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරී’ සම්මානය හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ CMO Asia විසිනි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ලබාදුන් විශිෂ්ට […]

Image-LBN.jpeg

1min380
සයිබර් ආරක්ෂාව, Cloud විසඳුම් සහ AI තාක්ෂණය ඔස්සේ ඩිජිටල්  ක්ෂේත්‍රයේ  සීමාවන් අතික්‍රමණය කරමින් නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ගෝලීය තාක්ෂණික සමාගමක් වන OREL IT, 2024 වසරේ වඩාත් නව්‍ය සේවා සපයන්නා ලෙස 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (PEA)  සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද මෙම  සම්මාන උළෙල පසුගියදා  […]

Image-01-LBN-1.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වන Atlas හි ‘Atlas Max’ නව්‍යකරන නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’  නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට […]

MINASRO.jpg

1min460
මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People’s Excellency සම්මාන උළෙලේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපැයුම්කරු ලෙසත් සම්මානය ලැබීය. ‘Good Start Grow Smart’ තේමාව කර ගත් මිනැස්රෝ ජාත්‍යන්තර පාසල සිසුන්ගේ අනාගතයට ශක්තිමත් අත්තිවාරමක් සහතික කරයි. එම […]

02-Picture-LBN.jpg

1min320
ජනාධිපති අපනයන සම්මාන උළෙලකදී ‘වසරේ විශිෂ්ටතම අගය එකතු කළ අපනයනකරු’ සම්මානය දිනූ ප්‍රථම සේවා සමාගම බවටද පත්වෙයි. පසුගියදා පැවති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, Sysco LABS  ජාතික ආර්ථිකයට ලබාදෙන අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් එම සමාගමට ‘වසරේ තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය හිමි විය. මීට අමතරව තමන්ට මෙන්ම සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයටම සුවිශේෂී වූ […]

Image-01-Star-Garments-Award-LBN.jpg

1min260
සිය සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා කාබන් ශූන්‍යකරණ සහතිකය දිනාගත් මෙරට එකම ඇඟලුම් සමාගම් සමූහයවන ස්ටාර් ගාමන්ට්ස් සමූහය පසුගියදා පැවැති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ ඇඟලුම් කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය, ඉහළ වර්ධනයක් සහිත ශ්‍රී ලාංකික අපනයනකරුවන් ඇගයීම සඳහා […]

DEARO-LBN.jpg

1min310
Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට හිමි සම්මානය සහ විශිෂ්ටම ව්‍යවසාය මූල්‍ය සමාගමට හිමි සම්මානය යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය. නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය සමග ඉදිරියට යන Dearo Investment සමාගම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සැකසූ පෞද්ගලික […]

Platform-Daddy.jpg

1min370
මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී හිටපු කතානායක කරු ජයසූරිය මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිර්මාල් දනන්සූරිය මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Platform Daddy සමාගම ඉල්ලුම ඉහළ නැංවීම, ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ලැබීම, වර්ධනය වේගවත් කිරීම […]

American-Plastics.jpg

1min290
ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව