Category: ජයග්‍රහණ

LBN-5.jpg

1min670
(Best Sub- Custodian) බැංකුව ලෙස HNB සම්මාන ලබයි දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී අවසන් වූ 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව (HNB) සම්මානයට පාත‍්‍ර විය. 2018 පෙර බහුජාතික බැංකු විසින් ආධිපත්‍ය පැතිර වූ කාණ්ඩයක HNB ජයග‍්‍රාහකයින් ලෙස මෙම සම්මානයට පාත‍්‍ර වූයේ […]

vibre-group-calls-1280x982.jpg

1min910
වයිබර් පාරිභෝගිකයන්ට තම කාර්යාලයීය සගයින්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයින් 20 දෙනෙකු දක්වා පිරිසක් සමඟ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම උදාවේ. සිය නවතම සමූහ වීඩියෝ ඇමතුම් සේවාව (Group Video Calls) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වයිබර් පසුගියදා පියවර ගත්තේය. මෙම නව සේවාව හරහා එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා පිරිසකට එක් වයිබර් වීඩියෝ ඇමතුමකට සම්බන්ධ විය හැකි අතර ඒ […]

Hayleys-Fabric.jpg

1min730
හේලීස් සමූහයට අනුබද්ධිත සහ රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන හේලීස් ෆැබි‍්‍රක් සමාගම සිංගප්පූරුවේ පැවති 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) ආසියාවේ විශිෂ්ටතම වාර්තාකරණ සැලසුම සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත. දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් Online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් සිංගප්පූරුවේ සිට පැවැත්වූ සම්මාන උළෙලේ ප‍්‍රධාන […]

TPL-1280x953.jpg

1min770
තේ කර්මාන්තයේ පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හේලීස් සමාගමට අයත් තලවකැලේ වතු සමාගම මෑතකදී පැවැත්වුණු 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) රිදී සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වී ඇත. දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් Online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් සිංගප්පූරුවේ සිට පැවැත්වූ සම්මාන උළෙලට ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, තිරසාර […]

S2.png

1min1160
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ජනප්‍රසාදය ඉහළින්ම හිමිකරගත් සන්නාමයක් වන සිංගර් පසුගියදා පැවති SLIM-NIELSON සම්මාන උලෙළේදී අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමයට (Peoples Brand of the Year)  හිමි සම්මානයෙන් සහ වසරේ හොඳම පාරිභෝගික සන්නාමයට (Peoples Durable Brand of the Year) හිමි සන්නාමයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා අලෙවි ආයතනය (SLIM) මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන […]

Ideal-2.jpg

1min990
ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන රථවාහන සඳහා අලෙවියෙන් පසු හොඳම සේවාවක් ලබා දීමේ අරමුණින්, අයිඩියල් සමූහ ව්‍යාපාරය අනුබද්ධ අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන ජාලය දැන් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ. අයිඩියල් ෆස්ට් චොයිස් හි අටවැනි සේවා මධ්‍යස්ථානය දඹුල්ල ප්‍රදේශයේත්, නව වැනි සේවා මධ්‍යස්ථානය කැලණිය ප්‍රදේශයේත් පසුගියදා විවෘත කෙරිණි. යතුරු පැදියේ පටන් ප්‍රයිම් මුවර් රථය […]

Image-1-6.jpg

1min1130
මොබිටෙල්හි ජංගම මූල්‍ය ප්‍රවේශය වන mCash ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේතම බලපරාක්‍රමය තවත් පතුරුවාලමින් මෑතකදී පැවැත්වූ 2019 දී පැවැත්වූ SLIM Brand Excellence සම්මාන උළෙලේදීිOnline Brand of the හැ්ර’ කාණ්ඩය යටතේ රන් සම්මාන දිනාගැනීමට සමත්විය. පාරිභෝගිකයන්ට සුපිරි සුවපහසුවක් සැපයීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කැපවෙන අලෙවිකරුවන්ගේ ජයග්‍රහණ සහ ඔවුන් වෙළඳපළ වෙනුවෙන් හඳුන්වාදෙන නව්‍ය ඉදිරිපත් කිරීම්වල සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් සන්නාමයන් ලබාගත් […]

Image-1-3.jpg

1min550
ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන, ව්‍යාපාරික කාණ්ඩයෙන් තම විශිෂ්ටත්වය පෙන්නුම් කළ මොබිටෙල් ව්‍යාපාරික විසඳුම් (MBS), නව්‍ය ජංගම සන්නිවේදන තාක්ෂණය එකතුකරගනිමින් ව්‍යාපාරික ආයතන වලට අවශ්‍ය පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාරික විසඳුම් හඳුන්වාදෙන්නා වන අතර මෙම කාර්යයේ ඔවුන් සතු විශිෂ්ටත්වය අගයමින් මෑතක කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති දකුණු ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම ව්‍යාපාරික විසඳුම් ලබාදෙන්නා ලෙස […]

file-7.jpg

1min1210
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) මගින් සංවිධානය කළ, 2019 විදුලි සංදේශ ක්‍රිකට් තරඟාවලිය පසුගියදා කොළඹ 07, එන්. සී. සී ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට හච් සමත් විය. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කණ්ඩායම් අටක් අතරෙහි පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව, හච් ටෙලිකොමියුනිකේෂන් කණ්ඩායම කිරුළ දිනා ගත්තේය. විදුලි සංදේශ නියාමන කොමිසමේ, අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක […]

1.jpg

1min630
ශ්‍රී ලංකාවේ විශාලතම ගොතන රෙදි පිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝ පිළිගත් Bluesign® ක්‍රමවේදය කරා ළඟාවීමේ ගෞරවය පසුගියදා දිනාගනු ලැබීය. Bluesign® යනු, ලොව කර්මාන්ත හා සන්නාම වෙත පරිසර හිතකාමි නිෂ්පාදන ක්‍රියාවලියක් කරා ළඟා වීම සඳහා විසඳුම් සපයන ස්විස් ක්‍රමවේදයකි. අඛණ්ඩ පරිසර හිතකාමී ක්‍රමවේදයකට තම ආයතනය එක් කරමින් Bluesign® ක්‍රම වේදය හා සම්බන්ධ වුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව