ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 21, 2019
ශ්රී ලංකාව තුළ පුළුල්ව ව්‍යාප්ත වී ඇති ජංගම දුරකථන මූල්‍ය හුවමාරු මාධ්‍ය වන mCash තම ඩිජිටල් මූල්‍ය ගණුදෙනු වර්ධනය කිරීම උදෙසා මොබිටෙල් ආයතනය මෑතකදී Visa සමඟ ඉතා සුවිශේෂී සහයෝගීතාවක් ඇතිකර ගත්තේය. ශ‍්‍රී ලංකාවේ ජංගම මූල්‍ය මාධ්‍ය සංකල්පයට විප්ලවීය වෙනසක් එක්කළ මොබිටෙල් mCash දිගින් දිගටම නව්‍ය තාක්ෂණික විශේෂාංග හඳුන්වාදෙමින් සහ ජනතා ජීවන විලාසිතාවට ගැළපෙන අයුරින් ජංගම […]












