Category: ජයග්‍රහණ

1-Sun-Siyam-Group-Chairman-award-1-LBN.jpg

1min230
ආධ්‍යාත්මික සුඛෝපභෝගීත්වය සහ තිරසර සංචරණය පෙරටුකරගත් Sun Siyam Pasikudah හෝටලය පසුගියදා ඩුබායිහිදී පැවැති 2025 ගෝලීය සාම සංචාරණ සමුළුවේදී වසරේ සුඛෝපභෝගී ව‍ෙරළ නිකේතනය ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. මානසික සුවයට මුල්තැනක ලබාදෙන සංචරණ කටයුතු ආශ්‍රිතව ශ්‍රී ලංකාව හිමිකරගනිමින් සිටින ප්‍රමුඛතාව එමගින් මනාව පිළිබිඹු වූ අතර, දේශීය ප්‍රජාවට ද සහාය වෙමින් අසමසම සංචාරක අත්දැකීමක් පිරිනැමීමට Sun Siyam Pasikudah […]

IMAGE-1-1.jpg

1min270
Sunbeam Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SLIM SME Development (SMEDA) සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකුත් Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බල ශක්ති සමාගමක් ලෙස Sunbeam Technologies පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. ඔවුන් හඳුන්වා දී […]

SENSA.jpg

1min220
Sensa Solutions Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයත්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානයත් දිනා ගත්තේය. කළමනකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සහ අධ්‍යක්ෂිකා සසිරු තලංගම වෙත සම්මානය පිරිනමන ලදී. වසර අටක පමණ කෙටි කාල පරිච්ජේදයකදී Sensa Solutions සමාගම […]

img-1-LBN.jpg

1min240
INSEE සිමෙන්ති (Siam City Cement (Lanka) Limited), යනු INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාම නිපදවන වෙළඳපොළ ප්‍රමුඛයා වන අතර, ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ. ශ්‍රී ලංකාවේ National Cleaner Production Centre (NCPC) මධ්‍යස්ථානයෙන් පිරිනමන ‘EcoLabel’ සහතිකය හිමි කරගන්නට INSEE සිමෙන්ති සමාගමට පසුගිය දා අවස්ථාව උදා වූ අතර, […]

Lead-Mark-Engineering-LBN.jpg

1min130
මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Lead Mark Engineering පෞද්ගලික සමාගම London Business Excellency සංවිධානය කළ Global Business Excellency 2025 සම්මාන උළෙලේදී ඉංජිනේරු ව්‍යාපෘති නායකත්වය සඳහා වන සම්මානය දිනා ගත්තේය. එය වේගවත් වර්ධනයක් සහිත ඉදි කිරීම් සහ ඉංජිනේරු විසඳුම් සැපයුම්කරුවෙකු ලෙස ඔවුන් පැමිණි ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයකි. සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ සහ සිවිල් ඉංජිනේරුකරණය පිළිබඳ උසස් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min570
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා PepperCube Tracker මගින් 2025 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අංක 1 දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස නම්කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සන්නාමයක් ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. එමෙන්ම පාරිභෝගිකයන් SLT-MOBITEL කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙමගින් මැනැවින් නිරූපණය වන අතර, ඒ […]

Christell-1-LBN.jpg

2min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම WELLNESS සමාගමක් වන Christell Luxury Wellness පසුගියදා පැවති ‘GlobalHealth Aesthetics & Wellness Summit, Conference & Awards 2025’ හිදී සමස්ත ආසියා පැසිෆික් කලාපය සඳහා ‘වසරේ විශිෂ්ටතම WELLNESS CLINIC සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ලොව ඉහළම පිළිගැනීමක් හිමි සම්මාන උළෙලක් වන මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික WELLNESS සමාගමකට මෙම සම්මානය හිමි වූ ප්‍රථම […]

Chinese-Dragon-Cafe.jpg

1min180
මෙරට ආහාර පාන සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන Chinese Dragon Cafe පෞද්ගලික සමාගම ‘Great Place to Work®’ (සේවය කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථානයක්) ලෙස නිල වශයෙන් නම් කර තිබේ. එය ඔවුන් සතු මානව සම්පත කේන්ද්‍ර කර ගත් ප්‍රවේශය සහ කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කර ඇති වැඩසටහන් වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීමකි. 1942දී ආරම්භ […]

Image-GPTW-LBN.jpg

1min110
Great Place to Work® (GPTW) ආයතනය විසින් ඉහළ විශ්වාසයක් හා ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වන සේවා ස්ථාන සංස්කෘතීන් ගොඩනගන ආයතන සඳහා පිරිනැමෙන ගෝලීය ඇගයීමක් වන ‘Great Place to Work’ (GPTW) සහතිකයෙන්, DFCC බැංකුව නිල වශයෙන් සහතික කරන ලදී. DFCC බැංකුවේ සේවකයින් අතරින් කළ ස්වාධීන සමීක්ෂණයකින් අනතුරුව එහි ප්‍රතිපල මත බැංකුව මෙම විශිෂ්ටත්වයට සුදුසුකම් ලැබීය. DFCC බැංකුව සේවකයින් […]

Michelin-RC-Horizontal.jpg

2min250
2025 ඔක්තෝබර් 11, කොළඹ: විශිෂ්ට සත්කාරකත්වය වෙනුවෙන් ලොව පුරා හෝටල්වලට පිරිනැමෙන Michelin Key distinctions හි 2025 අදියර පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණි. එහිදී Resplendent Ceylon හෝටල් සමාගමට අයත් හෝටල් 3 ටම  Michelin Key පිළිගැනීම හිමි විය. ඒ අනුව Ceylon Tea Trails හෝටලයට Michelin Keys 3 ක්, Wild Coast Tented Lodge හෝටලයට Michelin Keys 2 ක් සහ Cape […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව