ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2026
SLT-MOBITEL හි ‘Embryo’ කණ්ඩායම SLASSCOM National Ingenuity Awards 2026 හිදී හිමිවූ සම්මානය හා සහතිකය සමඟ පසුගියදා පැවති ‘SLASSCOM National Ingenuity Awards 2026’ සම්මාන උළෙලේදී නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නව්‍ය නිෂ්පාදනය (Best Innovative Product in Manufacturing) කාණ්ඩයේ ජාතික අනුශූරතාව දිනාගැනීමට, SLT-MOBITEL හි නවෝත්පාදන අංශය වන The Embryo විසින් නිර්මාණය කරන ලද ‘SenseGrid’ විසඳුම සමත් විය. SenseGrid යනු […]












