ලංකා ව්යාපාරික පුවත් - LBNMay 22, 2023
ඉදිරියේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් ශූරතාවලියේදී සහ ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්රී ලංකාවට රන් පදක්කමක් අත්කර දීම විශාලතම බලාපොරොත්තුව බව 47 වැනි ජාතික මහා ක්රීඩා උළෙලේ කාන්තා බැඩ්මින්ටන් තරගාවලියේ ඒකල ශූරතාව සහ යුගල ශූරතාව දිනා ගත් ජාතික බැඩ්මින්ටන් ශූරිය වන රනිත්මා ලියනගේ ප්රකාශ කළාය. බද්දේගම ක්රිස්තුදේව බාලිකා විදුහලේ 16 හැවිරිදි සිසුවියක වන […]












