Category: විවිධ

a.jpg

1min130
හින්දු බැතිමතුන්ගේ පූජනීය උත්සවයක් වන ආඩි වේල් උත්සවය හා පෙරහැර පසුගියදා කොළඹදී පැවැත්විණි. ගාලු පාර ඔස්සේ නව කතිරේසන් කෝවිල කරා ගමන් ගත් මෙම පෙරහැර මඳ වේලාවකට සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසල නතර කර තැබිණි. එහිදී සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ආඩි වේල් පෙරහැර සහ එයට සහභාගී වූ බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගත්හ. එහිදී […]

SLPMA-Image-Two-LBN.jpeg

1min180
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ [Sri Lanka Pharmaceutical Manufacturers’ Association (SLPMA)] වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ‘ජාතික කැඳවීම ඉදිරියට ගෙන යාම’ (Taking the National Call Forward) යන තේමාව යටතේ පැවැත්විණි. එය ශ්‍රී ලංකාව ඖෂධ නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම සහ විශ්වාසනීය ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම […]

DSC02252-1-LBN.jpeg

1min220
ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ නවීන ජීවන රටාව හා බැඳුණු අත්දැකීම් තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින් පවතී. දකුණු ආසියාවේ ප්‍රථම සහ විශාලතම විනෝදාස්වාදය සහ ජීවන රටාව කැටි කළ අංගසම්පූර්ණ ගමනාන්තය වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Shoppes’ සංකීර්ණය, සිය නවතම සුවිශේෂීම ආකර්ෂණීය අංගය ලෙස ‘Scope Cinemas’ සිනමා ජාලය හඳුන්වා දීමට පියවර ගෙන ඇත. 2026 […]

Capture-38.jpg

1min550
  Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් […]

IIHS-LBN.jpg

1min450
එක්සත් රාජධානියේ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානය වන Care Englandහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් ඔබේ මහතා ශ්‍රී ලංකාවේ International Institute of Health Sciences (IIHS) ජාත්‍යන්තර සෞඛ්‍ය හා සමාජ සත්කාර ක්ෂේත්‍රයට සුදුසු වෘත්තිකයන් බිහි කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඉහළින් අගය කර තිබේ. IIHS වෙත කළ සංචාරයකින් අනතුරුව අදහස් දක්වමින් මහාචාර්ය ග්‍රීන් මහතා සඳහන් කළේ […]

Capture-35.jpg

1min180
විශ්‍රාම දිවිය සැලසුම් කිරීමේදී බොහෝ දෙනෙකු සිය දෛනික වියදම් පිළිබඳව පමණක් දැඩි අවධානය යොමු කළද, අනපේක්ෂිත රෝගාබාධ සහ ඉහළ යන වෛද්‍ය වියදම් සඳහා මූල්‍යමය සැලසුමක් ඇති කර ගැනීමට එතරම් උනන්දු නොවෙයි. විශ්‍රාමික ජීවිතයේදී සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් අහඹුවක් නොව, එය බොහෝ දෙනෙකුට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන විශාල මූල්‍ය අර්බුදයකි. සුළු සෞඛ්‍ය අපහසුතාවයකදී සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ […]

A-LBN-3.jpg

1min140
ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව සංවිධානය කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. Latest Industrial Developments in the Energy Sector තේමාව යටතේ පැවති […]

The-Planters-Association-of-Ceylon.jpg

1min450
ඉහළ වටිනාකමක් ඇති කෘෂි බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම ශ්‍රී ලංකාවේ කෘෂි ආ¾ථිකයට බරපතළ ත¾ජනයක් බවට පත්ව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනයකින් තොරව දිගින් දිගටම පැවතුණහොත් කෘෂික¾මාන්තයට නව ආයෝජන පැමිණීම අඩාල වී, මෙරට කෘෂි අපනයනවල තරගකාරීත්වය දු¾වල වීමත් අනෙක් අතට ගොවීන්ගේ සහ වතු සේවකයන්ගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්විය හැකි බවද සංගමය […]

IMAGE-2-1-1280x854.jpg

1min390
ශ්‍රී ලංකාවේ තේ අලෙවි කර්මාන්තයේ ප්‍රමුඛ පෞද්ගලික අංශ නියෝජිත ආයතන එකතුව වන කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) සිය 132 වැනි වාර්ෂික මහා සභා රැස්වීම  සාර්ථකව පවත්වා මෙරට තේ කර්මාන්තයේ ගෝලීය තරගකාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට ගුණාත්මකභාවය, අගය එකතු කිරීම, නවෝත්පාදනය හා තිරසාර වර්ධනය කේන්ද්‍ර කර ගත් නව දැක්මක් ඉදිරිපත් කළේය. මෙම මහා සභා රැස්වීම ජූලි […]

Capture-28.jpg

1min130
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අති දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රාහී ඔප්පු හිමි පවුල් 10කට සියලු වියදම් දරන ලද මැලේසියානු සංචාරයක් පිරිනමන ලදී. ජයග්‍රාහී පවුල්වල සාමාජිකයින් 40 දෙනෙකු මෙම සංචාරයට එක්වූ අතර, මව්පියන්ට මෙන්ම දරුවන්ටද විනෝදාස්වාදය, විවේකය සහ සංචාරක අත්දැකීම් රැසක් එක් කළ විශේෂ වැඩසටහනක් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි. මෙම සංචාරයේදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව