ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 31, 2022
SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් ශ්රී ලංකාවේ ‘2021 වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස 2022 මාර්තු 21 වනදා ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සම්මානයට පාත්රවිය. මෙම සම්මාන ප්රදානෝත්සවය ආරම්භවූ දා පටන් අඛණ්ඩව වසර 16 ක් මෙරට වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ […]












