Category: බැංකු

Justice-Buwaneka-Aluwihare-PC.jpg

1min410
සෙලාන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස, 2024 පෙබරවාරි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදය මැඩලීමේ කාර්ය සාධක බලකායේ සභාපති ලෙස 2024 වසරේ ජනවාරි මාසයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි කැබිනට් මණ්ඩලය විසින් අලුවිහාරේ මහතා පත්කරන ලද අතර පාර්ශ්වකරුවන්ට […]

Image-01.jpg

1min450
දේශීය හා සමස්ත වෙළෙඳ මූල්‍ය සේවාවල වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මාන හිමි කර ගනියි දේශීය හා සමස්ත විශිෂ්ටතම වෙළෙඳ මූල්‍ය සේවාව ලෙස ඇගයීමට ලක් වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී සම්මාන […]

DEE_8159-LBN.jpg

1min400
ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබා දුන් සහාය සමරනු වස් සමරු මුද්දරයක් නිකුත් කරමින්ය. මෙවැනි සමරු මුද්දරයක් නිකුත් කෙරුණු මෙරට පළමු පෞද්ගලික බැංකුව වන්නේ ද හැටන් […]

Image-1-1-1.jpg

1min360
DFCC බැංකුව International Institute of Health Sciences (IIHS) සමග එක් වී හෙද සේවා සහ සාත්තු සේවා පාඨමාලා/ උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. IIHS යනු ලන්ඩනයේ Coventry University හා සම්බන්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර, එය විශේෂයෙන්ම සාත්තු සේවා පාඨමාලා ඇතුළුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව