Category: බැංකු

IFC-partnership-for-SCF-LBN.jpg

1min360
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලට වැඩි වශයෙන් ණය ලබා දීමට සැපයුම් දාම මූල්‍යකරණ (SCF) උපාය මාර්ගයක් ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගීතාවයක් ඇති කරගෙන ඇති බව නිවේදනය කර ඇත.     ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සැපයුම් දාම මූල්‍යකරණ බැංකුවක් බවට පත් වීමට හැකි උපායමාර්ගික බැංකු ආයතනයක් ලෙස IFC කොමර්ෂල් […]

Image-NTB.jpg

1min560
2024 අප්‍රේල්, කොළඹ: “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” යන තේමාව යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් දියත් කරන ලද විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමේ  ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණ. මෙරටට මුදල් එවීමේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ සේවාවන් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් දිරිගැන්වීම හා රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කරමින් ආර්ථික වර්ධනයට සහය වීම […]

Image-02-LBN-1.jpg

2min580
වෙළෙන්දන් 300 කට අධික සංඛ්‍යාවක් වෙතින් 65%ක් දක්වා වට්ටම් මාස 36ක් දක්වා 0% සුවිශේෂී පොලී වාරික සැලසුම් අපේ‍්‍රල් අවසානය දක්වා වට්ටම් මෙවරත් අලූත් අවුරුදු උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ වින්දනයෙන් ගත කිරීමට සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ […]

LankaPay-Technnovation-Awards-2022-LBN.jpg

1min560
කොමර්ෂල් බැංකුව 2024 LankaPay Technovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන තුනක් සහ රිදී සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයේ ඉදිරියෙන් ම සිටින බැංකුවක් ලෙස තම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඩිජිටල් ගෙවීම් විශිෂ්ඨතාව සඳහා සමස්ථ රිදී සම්මානයත්, වසරේ හොඳම නව්‍ය බැංකුව, පාරිභෝගික ගෙවීම් සඳහා හොඳම බැංකුව සහ ලංකා QR තුළින් පාරිභෝගික බැංකු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව