Category: බැංකු

Image-LBN-2.jpg

1min320
ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට සුවිශේෂී නවෝත්පාදනයන් රැසක් හඳුන්වා දුන් බැංකුකරණයේ ප්‍රමුඛයා වන සම්පත් බැංකුව සිය පාරිභෝගික ජනතාවගේ දෛනික ගණුදෙනු වඩා කාර්යක්ෂමව සහ සුරක්ෂිතව ඉටුකර ගැනීමේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ‘Sampath Vishwa Retail App’ නවමු අංගයන් රැසකින් වැඩි දියුණු කර යළි ජනගත කිරීම පසුගියදා සිදු කළේය. සම්පත් බැංකුවේ සමස්ථ පාරිභෝගික ප්‍රජාවෙන් සියයට 25ක් මේ වනවිටත් දෛනික […]

AGM-LBN.jpg

1min310
DFCC බැංකුවේ කොටස් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු 28 වන දින එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉදිරි මූල්‍ය වර්ෂය තුළ සිදුකිරීමට නියමිත වැදගත් ව්‍යාපාරික කටයුතු රැසක් සම්බන්ධයෙන් කොටස් හිමියෝ තම ඡන්දය ප්‍රකාශ කළහ. එමෙන්ම මෙය DFCC බැංකුවට තමන් 2023/24 මූල්‍ය වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට […]

Nations-Trust-Bank.png

1min260
2024 මැයි, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 2024 වසර සඳහා  “හුදු ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” විදේශ ප්‍රේෂණ වැඩසටහන පසුගියදා ආරම්භ විය. මෙහි පසුගිය වසරේ අදියර  සාර්ථක වූ අතර, එය තවදුරටත් වැඩිදියුණු කරමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මෙවර අරමුණ වී ඇත.     මේ යටතේ සතියකට එක බැගින් සති 12 ක කාලයක් තුළ […]

Agri-modernisation-seminar-in-Thambuttegama-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත් ගොවීන් සඳහා කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද වැඩසටහනකදී කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානාවල කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් 100 කට අධික පිරිසක් සහ සිසුන් කිහිප දෙනෙකු ද මෙසේ විශේෂඥයින් විසින් දැනුවත් කෙරුණි. මෙහ්ිදී කුඹුරු වැපිරීම […]

Sanjay-Wijemanne-1.jpg

1min330
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත. බැංකු ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න අත්දැකීම්වලින් මෙන්ම ආයතනික කළමනාකාරීත්වයේ වසර 14කට වැඩි […]

Avurudu-Ulela-in-Italy-1-LBN.jpg

1min300
DFCC බැංකුවේ ප්‍රේෂණ සේවා අංශය (DFCC Remittances) ඉතාලියේ Mondial Boney Services සමග එක් වී 2024 අප්‍රේල් 14 දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා අති උත්කර්ෂවත් අවුරුදු උත්සවයක් පවත්වන ලදි. නාපොලි හි ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස කටයුතු කරන අවකාතෝ කාර්මිනේ කප්ස්සෝ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ඉතාලියේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, […]

Amana-Bank.jpg

1min320
අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සභාපති තනතුරට පත්ව තිබේ. පසුගියදා පැවති එම සංගමයේ වාර්ෂික මහසභා වාරයේදී මෙම පත්වීම සිදු කරන ලද අතර, එය පොලිය පදනම් කර නොගත් ඉස්ලාමීය බැංකුකරණය සම්බන්ධයෙන් එතුමා සතු හසළ දැනුම සහ පළපුරුද්ද යළි වරක් තහවුරු කරයි.     සිද්දීක් අක්බාර් මහතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව