Category: බැංකු

The-Seylan-Bank-VIMAN-teams-at-the-signing-of-the-partnership-LBN.jpg

1min360
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පුද්ගලයන්ට ආකර්ෂණීය පොලී අනුපාත යටතේ නිවාස ණය පහසුකම් හිමි වනු ඇත. නූතන ජීවන රටාවන්ට ගැළපෙන නවීනතම පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙම කදිම අවස්ථාවක් […]

WhatsApp-Image-2025-06-17-at-15.05.29-LBN.jpeg

1min250
SDB බැංකුව ස්ථාවර ප්‍රගතියක් මෙන්ම සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් තිළිණ කිරීම සහ දීර්ඝකාලීන තිරසාරත්වය සඳහා වන කැපවීම මැනැවින් පිළිබිඹු කරමින්, 2025 වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. ක්ෂේත්‍රය තුළ පැවති අභියෝග සහ අරමුදල් ව්‍යුහයන් නැවත සකස් වීම වැනි දුෂ්කරතා මධ්‍යයේ වුවද බැංකුව මූල්‍ය ස්ථාවරත්වය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය […]

Press-Release-Amana-Bank-empowers-Sri-Lanka-through-financial-literacy-programs-3.jpg

1min210
අමානා බැංකුව මෙරට ජනතාවගේ මූල්‍ය දැනුම පුළුල් කිරීමේ අරමුණින් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. ජනතාවට තම පෞද්ගලික හා වෘත්තීය දියුණුවට වැදගත් වන නැණවත් මූල්‍යමය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙම වැඩසටහන් මාලාව මහෝපකාරී වේ. 2024 වසර තුළදී අමානා බැංකුව විසින් එබඳු වැඩසටහන් 68 ක් දිවයින පුරා පවත්වන ලද අතර 8,500 […]

Image-DFCC-Iconnect-1280x698.jpg

1min310
ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකු සේවා යෙදවුමක් DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය වැඩිදියුණු කර තිබේ. නව  iConnect 2.0 යෙදවුමට මුදල් කළමනාකරණ සේවාවන් සහ වෙළඳ සේවාවන් […]

Com.jpg

1min230
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම නියෝජනය කරන වාහන කලඹ ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ආකර්ශනීය ලීසිං පහසුකම් ලබා දීමේ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ ඇත. මෙහිදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මගින් මෙම සහයෝගීතාවය නිවේදනය කල අතර ආයතන දෙක අතර ඒකාබද්ධ  ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කරන ලදී.     මෙම ගිවිසුම යටතේ, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් […]

HNB.jpg

1min360
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින පුරා සිටින පුද්ගලයින්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වසනීය ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමට උපකාර […]

Image-LBN-1.jpg

1min240
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහනදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාරවලට දියුණුවට අත්වැලක් වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. සෙලාන් බැංකුවේ […]

Alpha-Business-School-MoU-LBN.jpg

1min350
ගණකාධිකරණය, මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රමුඛයෙකු වන ඇල්ෆා ව්‍යාපාරික පාසල තම සිසුන්ට අධ්‍යාපනික ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගත් ශ්‍රී ලංකාවේ නවතම උසස් අධ්‍යාපන ආයතනයයි. සංවිධාන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ කොමර්ෂල් බැංකුව ACCA, CFA, AFM සහ CIA වැනි වෘත්තීය සුදුසුකම් සොයා යන ඇල්ෆා ව්‍යාපාරික […]

Image-1-10-LBN.jpg

1min250
2025 අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, සම්පත් බැංකුව දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස එහි කාණ්ඩ අංක 01 යටතේ වර්ගීකරණය කරන ලදී. රට තුළ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සම්පත් බැංකුව දක්වන දායකත්වය මෙමගින් මනාව පිළිබිඹු වේ. සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව […]

Visa-Award-2025-LBN.jpg

1min700
මෑතකදී කොළඹ පැවති වීසා නායකත්ව සමුළුවේදී පවත්වන ලද 2025 වීසා වාණිජ විසඳුම් විශිෂ්ඨතා සම්මාන උළෙලේදී විශාල හා මධ්‍ය පරිමාණ වෙළඳපොල කාණ්ඩයේ ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට හිමි විය. මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ඇගයීමට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඩිජිටල් ගෙවීම්වලින් සවිබල ගන්වමින්, වීසා හි වාණිජ ගෙවීම් පද්ධතිය හරහා සිදුකළ කැපීපෙනෙන කාර්යසාධනයයි. කොමර්ෂල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව