Category: බැංකු

Amana-Bank-joins-hands-with-Biodiversity-Sri-Lanka-to-restore-Mangrove-Ecosystems-LBN.jpg

1min260
Biodiversity Sri Lanka (BSL) සංවිධානය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නංවා ඇති “Life to Mangroves” ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගැනීමට අමානා බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මෙය තිරසාරත්වය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් අමානා බැංකුව දක්වන නිරන්තර කැපවීම තවදුරටත් ශක්තිමත් කරන පියවරකි. වෙරළ තීරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා මෙන්ම දේශගුණික විපර්යාසයන් මගින් ඇතිවන අහිතකර බලපෑම් අවම […]

DFCC-Bank-English-Logo.png

1min100
DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange – LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange – LGX)  ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව සතුටින් නිවේදනය කරයි. 2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙස සැලකේ. මෙය […]

Seniority-Awards-2024-LBN.jpg

1min220
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2024 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේ දී, වසර 25ක සේවා කාලයක් හිමි සේවක සේවිකාවන් 37 දෙනෙකු ඇගයීමට ලක් කළ අතර එහි දී ඔවුන්ට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනමන ලදි. කොළඹ, කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම උත්සවයට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග […]

Amana-Bank-Recognized-for-Outstanding-Performance-on-Risk-Management-at-2nd-ICC-Emerging-Asia-Banking-Awards.jpg

1min240
අමානා බැංකුව පසුගියදා පැවති ‘ICC Emerging Asia Banking Awards 2024’ සම්මාන උළෙලේදී අවදානම් කළමනාකරණයේ දැක්වූ විශිෂ්ට කාර්යසාධනය (Best Performance on Risk Management) උදෙසා ඇගයීමට ලක් විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce – ICC) මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ, දකුණු ආසියානු කලාපය ආශ්‍රිත බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යසාධනයන් ඇගයීමට ලක් විය. […]

DFCC-LBN.jpg

1min210
DFCC බැංකුව ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ සහ ‘Pro-Am 2025’ ඉසව්වේ නාම අනුග්‍රාහක (Title sponsor) ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 ජනවාරි මස 7, 8 සහ 9 යන තෙදින තුළ දර්ශනීය ‘රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්’ (Royal Colombo Golf […]

MS-1-LBN.jpg

1min280
2024 ජනවාරි 02, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නිල බැංකු හා ලීසිං හවුල්කරු ලෙස කටයුතු කළ ‘Colombo Motor Show 2024’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගත් 7 වන අවස්ථාව මෙයයි. මෙය ශ්‍රී ලංකාවේ රථවාහන පිළිබඳව උනන්දුවක් දක්වන්නන් අතර ජනප්‍රියම මූල්‍ය සේවා සම්පාදකයා ලෙස සෙලාන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව