Category: බැංකු

ComBank-Digital-Transact-Win-promo-LBN.jpg

1min1160
ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා 2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගණුදෙනු කරන පරිශීලකයින්ට තායිලන්තයට ගුවන් ටිකට්පත් දිනා ගැනීමේ අනගි අවස්ථාවක් හිමි වනු ඇත. කොමර්ෂල් බැංකුව විසින් සෑම මසකම ගුවන් ටිකට්පත් දෙකක් බැගින් පිරිනමනුයේ එම මාසය තුළ කොම්බෑන්ක් ඩිජිටල් හරහා ගණුදෙනු හයක් හෝ ඊට වැඩි ගණනක් සිදු කරන ලද […]

DEP_4160-LBN.jpg

1min310
HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය වෙයි ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් […]

Amana-Bank-and-Havelock-City-promote-luxury-living-to-customers-in-Kandy-LBN.jpg

1min230
අමානා බැංකුව සහ Havelock City එක් වී පසුගියදා මහනුවර ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේ ය. එහිදී Havelock City නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාස මෙන්ම ඒවා මිලදී ගැනීම සඳහා අමානා බැංකුව වෙතින් ලබාගත හැකි මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කරන ලදි. Havelock City නිවාස සංකීර්ණයේ දේපළ සංවර්ධන සමාගම වන Mireka Homes (පුද්.) සමාගම සහ […]

UNICEF-Preschool-Education-project-LBN.jpg

1min340
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. පෙරපාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවකරුවන් විසින් ගෙන යන වැඩපිළිවෙලට යුනිසෙෆ් විසින් ලබා දෙන දායකත්වයට සහයෝගය දැක්වීමක් වශයෙන්, කොමර්ෂල් බැංකුව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පෙර පාසලක් සංවර්ධනය කිරීමට සහාය වනු ඇත. මෙම හවුල්කාරීත්වය […]

Image-01.jpg

1min310
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර් […]

Image-2-LBN.jpg

1min300
සම්පත් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය සහ ආරක්ෂණ විසඳුම් එකවර ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් ආයතනය සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට පසුගියදා එළැඹුණේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ යූනියන් ඇෂුවරන්ස් ආයතනය සතු සුවිශේෂී ජීවිත රක්ෂණ විසඳුම් රැසක් සම්පත් බැංකුවේ පුළුල් නිෂ්පාදන කළඹට ඒකාබද්ධ වන අතර, එ් තුළින් ගනුදෙනුකරුවන්ගේ බැංකු සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව