Category: බැංකු

Amana-Bank-Bata-partners-to-offer-discounts-for-Childr.jpg

1min920
    අමානා බැංකුව සහ බාටා එක්වී, අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට වට්ටම් පිරිනැමීම සඳහා සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන යටතේ ‘B.first’ සන්නාමය යටතේ එන පාවහන් මිලදී ගන්නා අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට 15% ක වට්ටමක් හිමිවනු ඇත. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මාස 5 කට අධික කාලයක් වසා තිබූ පාසල් යළි […]

Turtle-conservation-project-1.jpg

1min690
      වඳවීමේ තර්ජනයට පත්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කරමින් ජෛව විවිධත්වය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදෙන ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානය වෙත මුදාහැරීම සිදුවෙමින් පවතී. අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප‍්‍රදේශයේ ආරක්ෂිත කැස්බෑ කූඩු 70 ක් තුළින් අභිජනනය කළ කැස්බෑ පැටවුන් 8,490 දෙනෙකු පසුගිය මාස අට තුළදී […]

ComBank-Logo.jpg

1min400
      කොමර්ෂල් බැංකුව 2020 වසරේදී CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග එක්ව මෙරට රජයේ පාසැල්වල අධ්‍යාපනය ලබන සිසුදරුවන් 500 දෙනෙකුට පමණ තොරතුරු තාක්ෂණික පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී. කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ ආයතනික සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ඒකාබද්ධතාවය ආරම්භ කළේ බැංකුව විසින් පාසැල් වලට ප‍්‍රදානය කර තිබෙන තොරතුරු තාක්ෂණික […]

LANKA-QR-promo-in-Matara.jpg

1min720
      ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩසටහනට අඛණ්ඩ සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනයේ පැවැත්වුණු ‘රටපුරාම LANKAQR’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා […]

Nations-Trust-Bank-‘Mihikathata-Avurudu’-1.jpg

1min1350
    මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව නව ‘අවුරුදු ගනු දෙනු’ චාරිත්‍රයක් ලෙස ‘මිහිකතට අවුරුදු’ නමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට  සියලු කටයුතු සූදානම්කර ඇත. 2021 අප්‍රේල්  12 වැනි දින සිට 18 වැනි දින දක්වා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ගිණුමක් විවෘත කරන සෑම ගනුදෙනුකරුවෙකු වෙනුවෙන්ම පැළයක් බැගින් රෝපණය කිරීමට ‘මිහිකතට අවුරුදු’ […]

ComBank-Logo.jpg

1min620
      ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන සම්මාන ලබයි ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම […]

Leasing-Vaare-2021.jpg

1min640
      වාහන මිලදීගැනීමේදී අඩුම පොලී අනුපාත සහ දැරිය හැකි ලීසිං වාරික මත ගැනුම්කරුවන්ට වාහන මිලදීගැනීමට අවස්ථාව ලබාදෙන බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි කොමර්ෂල් බැංකුවේ ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන යළිත් ආරම්භ කිරීමට බැංකුව කටයුතු කර තිබේ. කීර්තිමත් වාහන අලෙවි නියෝජිතයින් සමග ඒකාබද්ධවී විශේෂ වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන මෙම ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන 2021 […]

Image-01-1-1.jpg

1min980
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි. ඒ යටතේ මාර්තු 23 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා වයස […]

LANKAQR-promo-in-Seetha-Holdings.jpg

1min1140
      ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR ගෙවීම් පද්ධතිය ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩසටහනට සමගාමීව සීතා සමූහ ව්‍යාපාරයේ අලෙවිසැල් වලින් ComBank Q+ ගෙවීම් ඇප් පහසුකම හරහා LANKAQR ගෙවීම් සිදුකිරීමේ අවකාශය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇත. ඩිජිටල් ගෙවීම් හා පියවීම් පද්ධතියට නවමු අත්දැකීමක් එක් කරමින් […]

Make-all-Moments-Count-with-Nations-Trust-Bank-American-Express-this-Avurudu.jpg

1min630
      සිංහල දමිල අලුත් අවුරුදු සමය ශ්‍රී ලාංකිකයන්ට ඉතා සුවිශේෂී උත්සව සමයකි. මෙම උත්සව සමයේදී සියලු දෙනාම තමන්ට අත්‍යවශ්‍ය මෙන්ම සුවිශේෂී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි. මෙය මැනවින් හඳුනා ගත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සිය ඇමෙරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් මේ කාලයේදී සිදුකරන මිලදී ගැනීම් වෙනුවෙන් තෝරාගත් ව්‍යාපාරික ස්ථාන 300කට අධික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව