Category: ආයතනික සමාජ වගකීම

AS8A9553-LBN.jpg

1min250
MAS සමූහය සහ Brandix ලංකා හි පූර්ණ සහයෝගීතාවයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සිසුන් වෙනුවෙන් වඩාත් අන්තර්ක්‍රියාකාරී, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ […]

Medagama-01-LBN.jpeg

1min310
කොළඹ, 2026 අගෝස්තු 4: ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය සහ තරුණ සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) විසින් මො/කරමැටිය කනිෂ්ඨ විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම සඳහා ක්‍රීඩා උපකරණ සහ නිල ඇඳුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. SDF හි ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධන ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ සංවිධානය කළ […]

Image-1-JKH.jpg-LBN.jpeg

1min240
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම සංවිධානය කළ Volunteer Recognition Day වැඩසටහන පසුගියදා සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී  2025/26 වසර තුළ ප්‍රජා සත්කාර වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කළ සාමාජික සාමාජිකාවන් සහ කණ්ඩායම් ඇගයීමට ලක්වූහ. ජූලි 28 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවති මෙම උත්සවයට සමූහයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ […]

Image-03-LBN-1.jpeg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ කොට්ඨාසය සමඟ එක්ව ගැලණිගම සහ මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ග කොටස් දෙපස දේශීය ශාක 600 ක් පමණ රෝපණය කිරීමට පියවර ගන්නා ලදී. මී, කුඹුක් සහ කහ කරඳ වැනි ශාක විශේෂ […]

Capture-11.jpg

1min120
2026 ලංකා ප්‍රේමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරඟ අතරතුර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කරන සෑම හයේ පහරක් වෙනුවෙන්ම ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) වෙත රුපියල් 10,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට JAT Holdings පීඑල්සී සමාගම ‘Sixes for Hope’ නමින් විශේෂ සමාජ සත්කාරයක් ආරම්භ කර ඇත. JAT Paints හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින්, දඹුල්ල […]

Capture-1.jpg

1min150
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කදාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 ඇසළ පෙරහැර මංගල්‍යය හා සමගාමීව ආලෝකමත් කිරීම  සිදු කෙරුණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව සංවිධානය කරනු ලබයි. 2026 ජූලි 15 වන දින සිට ජූලි 29 වන දින දක්වා පැවැත් […]

Image-1-LBN.jpeg

1min470
Eco Spindles (Pvt) Ltd සහ ගුණදමින් Elephant House එක්ව රුවන්වැලිසෑය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්, පොසොන් පොහෝ දිනට පසු දින විශේෂ පරිසර සුරැකීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකි බවට සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනට ආයතනික සේවකයින්, ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රජා සාමාජිකයින් රැසක් එක්වූහ. පොසොන් පොහොය දිනට පසු දින, […]

Image-LBN-5.jpg

1min230
දිට්වා සුළි කුණාටුව සහ ඉන්පසු ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් දීප ව්‍යාප්තව අධ්‍යාපන කටයුතු අඩාල දරුදැරියන්ට අත්වැලක් වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආරම්භ කළ නැණ සවි මෙහෙවර ජාතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙයින් විපතට පත් දරුදැරියන්ගේ අඩාල වූ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරමින් සහ ඔවුන්ගේ හෙට දිනය […]

1-Aberdeen-Environment-Pix-1-LBN.jpeg

1min570
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෙන්ම ක්ෂේත්‍ර රැසකට විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස්, ලෝක පරිසර දිනය සැමරීම නිමිත්තෙන්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDGs) සමඟ අනුකූලව පාරිසරික වගකීම, ප්‍රජා සහභාගීත්වය සහ තිරසාර සංවර්ධනය සඳහා සමූහයේ කැපවීම යළි තහවුරු කරමින්, සිය සමාගම් පුරා තිරසාරත්වය කේන්ද්‍ර කරගත් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළේය. සමූහය තුළ විවිධ ක්ෂේත්‍ර […]

Hope-in-a-backpack-Image-LBN.jpg

1min260
දිට්වා සුළි කුණාටුව සහ ඉන් අනතුරුව ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ දැඩි ලෙස බලපෑම් ලැබූ අතර, එයට දක්වන මානුෂීය ප්‍රතිචාරයක් ලෙස Tata Group, ChildFund සහ DIMO සමඟ එක්ව රට පුරා බලපෑම් ලැබූ දහස් ගණනක් පාසල් දරුවන්ට සහය වීමට වැඩසටහනක් දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවෙන් ලැබුණු දත්ත පදනම් කොට, 2025 දෙසැම්බර් මාසයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව