Category: විවිධ

Capture-18.jpg

1min290
ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා සහ නිර්මාණ ක්ෂේත්‍රයේ දැනුම, සංවාද සහ නිර්මාණාත්මක අදහස් හුවමාරුව දිරිගැන්වීමේ අරමුණින්, මෙරට ප්‍රමුඛතම ටයිල් සන්නාමය වන LANKATILES ආයතනය, 23 වන වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනයට සහාය දැක්වීම සඳහා ජෙෆ්රි බාවා භාරය සමඟ එක්විය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම අනුස්මරණ දේශනය මෙහෙයවනු ලැබුවේ junya.ishigami+associates හි නිර්මාතෘ, ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පී […]

Image-1-LBN.jpeg

1min200
අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සමඟ එක්ව මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කළේය. මෙම මුද්දරය සහ සමරු කවරය එළිදැක්වීමේ උත්සවය 2026 අගෝස්තු 12 වැනි දින පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතියට අමානා බැංකුව ලබා දී ඇති දායකත්වය මෙන්ම, සම්පූර්ණයෙන්ම පොලී රහිත බැංකුකරණ ආකෘතියක් යටතේ […]

SLIIT-image.jpeg

1min410
කොළඹ, ශ්‍රී ලංකාව – රටවල් සතු ඩිජිටල් සූදානම්භාවය (digital readiness) සහ තරඟකාරීත්වය මැනීම සඳහා නව දර්ශකයක් හඳුන්වා දෙමින්, ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ගෝලීය පර්යේෂණ ක්ෂේත්‍රයට සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට SLIIT ව්‍යාපාරික පාසල සමත්ව තිබේ. “Digitalisation Dynamics: Developing a Global Index for Digital Pioneers, Adapters, and Followers” (ඩිජිටල්කරණයේ ගතිකතාවන්: ඩිජිටල් පුරෝගාමීන්, අනුගතවන්නන් සහ අනුගාමිකයින් උදෙසා ගෝලීය […]

7-star-Image-1.jpeg

1min300
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශයේ අවසන් වසරේ උපාධි අපේක්ෂක එච්. එම්. අමන්දි මෙනවිය විසින්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. වයි. ජයනාත් මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී. එම්. සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෑතකදී ස්වාධීන පර්යේෂණයක් පවත්වන ලදී. එමඟින් හෙළි වී ඇත්තේ ‘7 Star’ චක්කි ආටා පිටි (7 Star Chakki Atta) භාවිතයෙන් බහුලව පිළියෙල කරනු ලබන […]

s-3.jpg

1min200
2026 අගෝස්තු, කොළඹදී: – නිව්යෝර්ක්හි පදිංචි, ඉන්දු-ශ්‍රී ලංකා සම්භවයක් සහිත අභිරාමි, පසුගියදා සිය KAPALI ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාණය එළිදැක්වූවාය. චෙන්නායිහි ශ්‍රී කපලීස්වර දේවාලය පාදකකර ගනිමින් එය, සංස්කෘත, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂා සමගින්, නූතනත්වය සමග මුසුකර නිර්මාණයකර ඇත. දකුණු ආසියාවට ආවේණික සංගීත සම්ප්‍රදාය සමග නූතන ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල හඬ කැටිකොට ගත් එම නිර්මාණය, ඇගේ ශ්‍රී ලාංකික සහ ඉන්දීය […]

DSC01348.JPG-LBN.jpeg

1min190
Scope Cinemas ආයතනය, Sony Pictures Releasing International සමග එක්ව ශ්‍රී ලංකාවේ හොලිවුඩ් සිනමා ප්‍රදර්ශනාත්මක අත්දැකීම් නව මානයකට ගෙන යමින් “Spider-Man: Brand New Day” චිත්‍රපටයේ මංගල දර්ශනය සාර්ථක ලෙස පවත්වන ලදී. මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම පූර්ව සිනමා දැක්ම ලෙස සැලකෙන මෙම සිදුවීමට, සිනමා ලෝලීන් වෙනුවෙන්ම සංවිධානය කළ විශේෂාංග රැසක් ඇතුළත් විය. සුවිශේෂී Red Carpet අත්දැකීමක් […]

Image-I-LBN.jpeg

1min190
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Little Japan සංස්කෘතික හුවමාරු වැඩසටහන හරහා ජාත්‍යන්තර මට්ටමින් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට ක්‍ද Colombo International Airport Hotel කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙරට ඉතිහාසයේ පුද්ගලික අංශය විසින් සංවිධානය කරනු ලබන විශාලතම ජපන් සංචාරක නියෝජිත පිරිස පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි. එහිදී අගෝස්තු මස අවසන් දින කිහිපයේදී 250 කට […]

a.jpg

1min240
හින්දු බැතිමතුන්ගේ පූජනීය උත්සවයක් වන ආඩි වේල් උත්සවය හා පෙරහැර පසුගියදා කොළඹදී පැවැත්විණි. ගාලු පාර ඔස්සේ නව කතිරේසන් කෝවිල කරා ගමන් ගත් මෙම පෙරහැර මඳ වේලාවකට සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසල නතර කර තැබිණි. එහිදී සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ආඩි වේල් පෙරහැර සහ එයට සහභාගී වූ බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගත්හ. එහිදී […]

SLPMA-Image-Two-LBN.jpeg

1min260
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ [Sri Lanka Pharmaceutical Manufacturers’ Association (SLPMA)] වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ‘ජාතික කැඳවීම ඉදිරියට ගෙන යාම’ (Taking the National Call Forward) යන තේමාව යටතේ පැවැත්විණි. එය ශ්‍රී ලංකාව ඖෂධ නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම සහ විශ්වාසනීය ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම […]

DSC02252-1-LBN.jpeg

1min470
ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ නවීන ජීවන රටාව හා බැඳුණු අත්දැකීම් තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින් පවතී. දකුණු ආසියාවේ ප්‍රථම සහ විශාලතම විනෝදාස්වාදය සහ ජීවන රටාව කැටි කළ අංගසම්පූර්ණ ගමනාන්තය වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Shoppes’ සංකීර්ණය, සිය නවතම සුවිශේෂීම ආකර්ෂණීය අංගය ලෙස ‘Scope Cinemas’ සිනමා ජාලය හඳුන්වා දීමට පියවර ගෙන ඇත. 2026 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව