Category: විවිධ

Capture-38.jpg

1min570
  Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් […]

IIHS-LBN.jpg

1min540
එක්සත් රාජධානියේ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානය වන Care Englandහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් ඔබේ මහතා ශ්‍රී ලංකාවේ International Institute of Health Sciences (IIHS) ජාත්‍යන්තර සෞඛ්‍ය හා සමාජ සත්කාර ක්ෂේත්‍රයට සුදුසු වෘත්තිකයන් බිහි කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඉහළින් අගය කර තිබේ. IIHS වෙත කළ සංචාරයකින් අනතුරුව අදහස් දක්වමින් මහාචාර්ය ග්‍රීන් මහතා සඳහන් කළේ […]

Capture-35.jpg

1min210
විශ්‍රාම දිවිය සැලසුම් කිරීමේදී බොහෝ දෙනෙකු සිය දෛනික වියදම් පිළිබඳව පමණක් දැඩි අවධානය යොමු කළද, අනපේක්ෂිත රෝගාබාධ සහ ඉහළ යන වෛද්‍ය වියදම් සඳහා මූල්‍යමය සැලසුමක් ඇති කර ගැනීමට එතරම් උනන්දු නොවෙයි. විශ්‍රාමික ජීවිතයේදී සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් අහඹුවක් නොව, එය බොහෝ දෙනෙකුට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන විශාල මූල්‍ය අර්බුදයකි. සුළු සෞඛ්‍ය අපහසුතාවයකදී සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ […]

A-LBN-3.jpg

1min170
ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව සංවිධානය කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. Latest Industrial Developments in the Energy Sector තේමාව යටතේ පැවති […]

The-Planters-Association-of-Ceylon.jpg

1min470
ඉහළ වටිනාකමක් ඇති කෘෂි බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම ශ්‍රී ලංකාවේ කෘෂි ආ¾ථිකයට බරපතළ ත¾ජනයක් බවට පත්ව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනයකින් තොරව දිගින් දිගටම පැවතුණහොත් කෘෂික¾මාන්තයට නව ආයෝජන පැමිණීම අඩාල වී, මෙරට කෘෂි අපනයනවල තරගකාරීත්වය දු¾වල වීමත් අනෙක් අතට ගොවීන්ගේ සහ වතු සේවකයන්ගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්විය හැකි බවද සංගමය […]

IMAGE-2-1-1280x854.jpg

1min410
ශ්‍රී ලංකාවේ තේ අලෙවි කර්මාන්තයේ ප්‍රමුඛ පෞද්ගලික අංශ නියෝජිත ආයතන එකතුව වන කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) සිය 132 වැනි වාර්ෂික මහා සභා රැස්වීම  සාර්ථකව පවත්වා මෙරට තේ කර්මාන්තයේ ගෝලීය තරගකාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට ගුණාත්මකභාවය, අගය එකතු කිරීම, නවෝත්පාදනය හා තිරසාර වර්ධනය කේන්ද්‍ර කර ගත් නව දැක්මක් ඉදිරිපත් කළේය. මෙම මහා සභා රැස්වීම ජූලි […]

Capture-28.jpg

1min130
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අති දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රාහී ඔප්පු හිමි පවුල් 10කට සියලු වියදම් දරන ලද මැලේසියානු සංචාරයක් පිරිනමන ලදී. ජයග්‍රාහී පවුල්වල සාමාජිකයින් 40 දෙනෙකු මෙම සංචාරයට එක්වූ අතර, මව්පියන්ට මෙන්ම දරුවන්ටද විනෝදාස්වාදය, විවේකය සහ සංචාරක අත්දැකීම් රැසක් එක් කළ විශේෂ වැඩසටහනක් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි. මෙම සංචාරයේදී […]

Image-I-LBN.jpeg

1min250
පාරිසරික සුරක්ෂිතතාව යනු නිර්මාණාත්මක ඉදිරිකිරීම් සැලසුමක තිබිය යුතු ප්‍රමුඛතම ලක්ෂණයකි. මිනිසාගේ අවශ්‍යතා නිසි පරිදි සපුරාලන අතරම ජලය, ගස් වැල් හා සතා සිවුපාවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජෙෆ්රි බාවා භාරය මඟින් හඳුන්වා දී ඇති ජෙෆ්රි බාවා Moonamal සම්මානයේ ප්‍රමුඛ අරමුණ වන්නේද එවන් නිර්මාණ සැලසුම් දිරි ගන්වමින් නිර්මාණකරුවන් තුල නව චින්තනයක් ගොඩනැගීමට […]

01-Image-LBN-1.jpg

1min210
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings PLC හි වත්කම් කළමනාකරණ අංශය වන First Capital Asset Management Limited (FCAM) ​​විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද ‘වෘත්තීය අරමුදල් කළමනාකරණය’ (Professional Fund Management) පිළිබඳ කෙටි පාඨමාලාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම පාඨමාලාව […]

Image-02-LBN.jpg

1min190
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) 65 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී, එම මණ්ඩලයේ 2026/27 වාරය සඳහා වන නව සභාපතිවරයා ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා නැවත වරක් තේරී පත් විය. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, රජයේ නියෝජිතයන්, සෞඛ්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව