Category: විවිධ

Bybit-Upskill-LBN.jpeg

1min160
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල සාක්ෂරතා අධ්‍යාපන වැඩසටහනක් දියත් කර ඇත. මෙම ඔන්ලයින් වැඩසටහන සැලසුම් කර ඇත්තේ මූල්‍ය වෙළඳපොල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව […]

IIHS.jpg

1min200
දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට කෙරවලපිටිය සහ වැලිසර පරිශ්‍රවල පිහිටි International Institute of Health Sciences (IIHS) සමග සම්බන්ධ වී ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ඇත. IIHS ආයතනය දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිසුන්ගේ සහ […]

IIHS-LBN.jpg

1min190
දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree දකුණු ආසියාවේ වඩාත් ගෞරවනීය උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS)හි ප්‍රධාන අධ්‍යයන වැඩසටහන් පහ සඳහා සිසුන් බඳවා ගැනීමට අයැදුම් පත් කැඳවා තිබේ. අදාළ පරිශ්‍ර කෙරවලපිටිය සහ වැලිසර පිහිටා ඇත. සෑම වැඩසටහනක්ම ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සැළැසුම් කර තිබේ. කාලය මෙන්ම මුදල් […]

HNB-LBN.jpg

1min170
ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු හැටන් නැෂනල් බැංකුව පසුගියදා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සුවිශේෂී වැඩසටහනක් HNB Towers හිදී පවත්වන ලදී. ‘පුංචියට පටන් ගන්න. ලොකුවට වැඩෙන්න – ඒ සියලු දේ වෙනුවෙන් අපි ඔබ සමඟ සිටිමු’ තේමාව කරගත් මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ  ‘කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය දිරි ගැන්වීම’ යි. HNB හි පරිපූර්ණ කාන්තා බැංකු […]

final.jpg

1min260
Siam City Cement (Lanka) Limited (INSEE Lanka) සමාගම 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඉංජිනේරු තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා පත් කළ බව නිවේදනය කර ඇත. ඒ අනුව, නන්දන ඒකනායක මහතා අඛණ්ඩව සභාපති ධුරය දරමින් ආයතනයේ දූරදර්ශී නායකත්වය සහ උපායමාර්ගික ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරනු ඇත. INSEE සමාගම මෙතෙක් […]

TikTok-Logo.jpg

1min230
ආචාර්ය දයාන් රාජපක්ෂ විසිනි කලින් කල දිනෙන් දින පරිණාමනය වෙමින් දියුණුව කරා යමින් තිබෙන අධ්‍යාපනය අද වන විට කලු ලෑල්ලේ සිට ඩිජිටල් අවකාශය දක්වා පරිවර්තනය වී ඇත්තේ දරුවන් වෙත සුවපහසුව, විශ්වාසය සහ නවකරණය එක් කරමිනි. අතීතයේ අධ්‍යාපනය ලෙස කියවීම, ලිවීම වැනි දේ පිළිගත්තද අදවන විට එය තව දුරටත් පරිවර්තනය වී ඇත්තේ ඩිජිටල් සාක්ෂරතාවයද ඊට එක් […]

Image-III-LBN.jpeg

1min450
කොළඹ නගරයේ සියලු පහසුකම්වලින් සපිරි ආකර්ෂණීය සංචාරක නවාතැන වන City of Dreams Sri Lanka සිය පළමු නත්තල් සැමරුම සමඟින් සාර්ථක වසරක අවසානය සනිටුහන් කිරීමට සූදානමින් සිටියි. සුවහසක් ශ්‍රී ලාංකිකයින් සබඳතාවන්, බලාපොරොත්තු හා එකමුතුබව පිළිබඳව වඩ වඩාත් අවධානය යොමු කර ඇති යුගයක සමරනු ලබන මෙය ගෞරවණීය හා උණුසුම් සැමරුමක් බවට පත් කිරීම City of Dreams Sri […]

SLT-MOBITEL-3-LBN.jpeg

1min140
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL සතු භූමිකාව යළි තහවුරු කළ දිට්වා ආපදා ප්‍රතිචාර මෙහෙයුම මෑත ඉතිහසයේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු, ජාතික දුරකථන සන්නිවේදන සම්බන්ධතා ජාලය යථා තත්ත්වයට පත්කිරීම සඳහා මෑතකාලීනව ක්‍රියාවට නැංවූ දැවැන්තම ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක් දියත් කිරීමට SLT-MOBITEL විසින් පියවර ගන්නා […]

TikTok-Logo.jpg

2min500
TikTok, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් වැඩිම වාරයක් සෙවූ වචන පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී. TikTok හි අන්තර්ගතයන් පල කරන ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම අන්තර්ගත නිර්මාණකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වූ මෙය පරිශීකයින්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවද මනාව පිළිබිඹු කිරීමට සමත් විය. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට සුවිශේෂී හා විනෝදාස්වාද අන්තර්ගතයන් මෙන්ම මහනුවර ඇසල […]

Pintharu-Abhiman-Workshop-Colombo-LBN.jpg

1min220
JAT Holdings PLC ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තෙවන අදියරෙහි අටවන හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් කළේ ය. මෙය දැව පින්තාරු ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා JAT ආයතනයෙහි කැපවීම පිළිබිඹු කරයි. දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම JAT Holdings  ආයතනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව