Category: විවිධ

Pintharu-Abhiman-Workshop-Colombo-LBN.jpg

1min220
JAT Holdings PLC ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තෙවන අදියරෙහි අටවන හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් කළේ ය. මෙය දැව පින්තාරු ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා JAT ආයතනයෙහි කැපවීම පිළිබිඹු කරයි. දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම JAT Holdings  ආයතනය […]

Russels-LBN.jpg

1min420
නිර්මාණශීලීත්වය, එකමුතුභාවය සහ නත්තල් අසිරිය කැටි කර ගත් Russel’s සමාගමේ නත්තල් සැරසිලි තරගාවලිය පුංචි බොරැල්ලේ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා සදාකාලික උපකාරයේ අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ ඩබ්ලිව්. ජී. නිල්මිණි ඉරේෂා විජේරත්න කන්‍යා සොයුරිය, Authenticities පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ විල්හෙල්ම් වැන් ඩෝර්ට් මහතා, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ වෙස්ලි විද්‍යාලයේ ගීතිකා අධ්‍යක්ෂ ප්‍රියන්ති සෙනෙවිරත්න මහත්මිය […]

IMAGE-2-LBN.jpg

1min210
ලෝකය තවදු රටත් එකිනෙකට සම්බන්ධ වන මෙම යුගයේ උසස් අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් වෙමින් පවතී. විදේශ අධ්‍යාපන වියදම් ඉහළ යාම, වීසා සීමා දැඩි වීම සහ ගෝලීය වශයෙන් දක්ෂ වෘත්තිකයන්ට ඇති ඉල්ලුම වැඩි වීම, ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොතැනද, කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ තීරණ නැවත සළකා බැලීමට හේතු වී ඇත. මෙවන් පසුබිමක IIHS Multiversity “දේශීය අධ්‍යයනය […]

Image-Main-Intake-LBN.jpeg

4min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය 2026 ප්‍රධාන බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ඉමහත් අභිමානයෙන් යුතුව නිවේදනය කරන අතර, නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්‍රයන්හී අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද පුළුල් පරාසයක විහිදුණු උපාධි පාඨමාලා හැදෑරීමට මෙහිදී සිසුන්ට අවස්ථාව […]

C-LBN-1.jpg

1min270
මෙරට චීන ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Chinese Dragon Café (CDC) නවතම ශාඛාව ගාල්ලේදී විවෘත විය. එය දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනයේ ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට 10 වන CDC අලෙවිසල වන එය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 300ක දුරින් අංක 45, කොළඹ පාර, කළුවැල්ල යන ලිපිනයේ පිහිටා තිබේ. 1942දී චීන […]

2-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, විසින් ‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා චිත්‍ර තරඟය – 2025 පසුගියදා කොළඹ ආකේඩ් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී විචිත්‍රවත් අන්දමින් නිමා වූයේ අගනා තෑගි ප්‍රදානෝත්සවයක් ද සමගිනි. දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා නිරන්තර අත්වැලක් සපයන Atlas, නිර්මාණශීලීත්වයෙන් හෙබි අනාගත පරපුරක් බිහි […]

Image-LBN-3.jpg

1min230
වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva, සිය “Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025 ඔක්තෝබර් 28 වන දින පැවැති අතර, සුපිරි ත්‍යාගය 2025 නොවැම්බර් 7 වන දින වත්තල TOYOTA Lanka ප්‍රදර්ශනාගාරයේ දී පිරිනැමිණි. සමස්ත වැඩසටහනේම […]

The-Planters-Association-of-Ceylon.jpg

1min250
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි සේවකයින්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන සෙසු ප්‍රජාවට ඇති වූ බලපෑම පිලිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. මෙරට වැවිලි ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් සංවේදී සහ ස්වභාවික ව්‍යසනයන්ට නතු වන ප්‍රදේශවල සිය ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන බැවින් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඒම ප්‍රදේශවල […]

APHNH-LBN.jpg

1min230
මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (Association of Private Hospitals and Nursing Homes – APHNH) 2025 – 2027 කාලය සඳහා වන නව නිලධාරී මණ්ඩලය වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික මහා සම්මේලනයේදී තෝරා පත් කර ගෙන තිබේ. සංගමයේ සභාපති ලෙස පත් වූ රුහුණු රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් […]

Picture2.jpg

1min670
මුහුදු බෙල්ලා යනු ශ්‍රී ලංකාවේ වෙරළ තීරවල සුන්දරත්වය මැනැවින් පිළිබිඹු කරන ස්වභාවධර්මයේ වර්ණවත් නිර්මාණයකි. ඒ මනස්කාන්ත නිර්මාණය මෙවර, එනම් 2026 වසරේ SLT‑MOBITEL දින දර්ශනයේ තේමාව බවට පත් වී තිබේ. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීමට කැප වී සිටින SLT-MOBITEL රටේ සමුද්‍ර පරිසර පද්ධතිවල සුවිශේෂීත්වය ලොවට පෙන්වා දීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව