Category: විවිධ

Webp.net-resizeimage-7.jpg

1min400
  patpat.lk වෙබ් අඩවිය සහ ඒ හරහා පිරිනමන සේවාවන් වැඩිදියුණු කිරීමත් සමග එය මේ වනවිට මෙරට එදිනෙදා ජීවන රටාවන්ට අදාළ “ශ්‍රී ලංකාවේ ලොකුම online search එක” බවට පත්වී තිබේ. පාරිභෝගිකයන්ට දැන් එම වෙබ් අඩවිය ඔස්සේ රථවාහන, වෙළඳපොළ, දේපළ, අධ්‍යාපන සහ විවේක යන ප්‍රධාන කාණ්ඩ 5 යන යටතේ දැන්වීම් පළකිරීම හා පරීක්ෂා කිරීම සිදුකළ හැකි අතර, […]

Webp.net-resizeimage-5.jpg

1min470
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පොල්තෙල් සන්නාමය වන N-Joy, නවීනතම නිෂ්පාදන ක‍්‍රියාවලියක් වන Fresh Dry Technology (FDT) අනුගමනය කරමින් පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ගෝලීය ප‍්‍රමිතීන් ද සහතික කරමිනි. ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන්හි ගෝලීය භාවිතයන් වෙත දැඩි ලෙස අනුගත වෙමින් නිෂ්පාදන ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීය කරන සහ අමුද්‍රව්‍ය සමඟ මානව සම්පත ස්පර්ෂ වීම අවම […]

Webp.net-resizeimage-4.jpg

2min660
  අසීමිත අත්දැකීම් සහිත ලෝකයකට අපව ගෙන යන ප‍්‍රධානතම දොරටුවක් ලෙස අපගේ ස්මාර්ට් ජංගම දුරකතන හ`ඳුන්වාදීම නිවැරදිය. එය එසේ වුවද අසීමිත බව නිසාම smartphone භාවිතයේදී තම දරුවන්ට හානිකර විය හැකි අන්තර්ගතයන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් සැලකිලිමත් විය යුතු අතර ඔවුන් එවන් දේ වෙත පිවිසීම වැළැක්වීම අත්‍යාවශ්‍ය වේ. දෙමව්පියන් විසින් තම දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකතන […]

Webp.net-resizeimage-3.jpg

1min550
  ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් විසින් සිය මගීන්ට 2022 වසරේදී අමතක නොවන ගමන් අත්දැකීමක් ලබාදීම සඳහා ආරම්භ කර තිබෙන නව ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ශ‍්‍රී ලාංකිකයින්ට ඇමරිකානු ඩොලර් 290 කින් ආරම්භ වන ඉකොනොමි පන්තියේ ගාස්තු සහ ඇමරිකානු ඩොලර් 645 කින් ආරම්භ වන ව්‍යාපාරික පන්තියේ ගාස්තු වලින් සමන්විත විශේෂ ගමන් ගාස්තු මාලාවක් විවිධ ජනප‍්‍රිය […]

Webp.net-resizeimage-2.jpg

1min350
      ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ‘CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී’ (CA Sri Lanka Annual Reports Awards – 2020/21)  තවත් ගෞරවනීය සම්මානයක් දිනාගැනීමට පසුගියදා සමත්විය. එනම් පීපල්ස් ලීසිං සමාගම එම සම්මාන උළෙලෙහි 2020/21 වසර සඳහා Finance Companies and Leasing Companies […]

Webp.net-resizeimage.jpg

1min580
      2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ඒකකය විසින් 2021 වසර සඳහා වර්ණ රාත්‍රියක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ පූර්ව ආරක්‍ෂිත හේතුන් මත මෙම උත්සවය සැසි දෙකකින් සංවිධානය කරනු ලැබිණි. එහි පළමු සැසිවාරය සඳහා ප්‍රධාන […]

cinnamon-tea.jpg

3min34830
කුරුඳු තේ යනු එහි ඖෂධීය ගුණ සහ රසවත්, සනසන රසය යන දෙකටම ප්‍රිය කරන ජනප්‍රිය පානයකි. නමුත් කුරුඳු තේ පානය ඔබට හොඳද? මෑත වසරවලදී, පර්යේෂණ මගින් කුරුඳු වල ප්‍රබල ප්‍රතිලාභ ගණනාවක් සහ කුරුඳු ඔබේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකි ආකර්ෂණීය ක්‍රම කිහිපයක් සොයාගෙන ඇත. රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමේ සිට මොළයේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම දක්වා කුරුඳු […]

Webp.net-resizeimage-84.jpg

1min390
  මෙරට පළ වන විශිෂ්ඨ මූල්‍ය වාර්තා ඇගයීමට ලක් කෙරෙන CA Sri Lanka සම්මාන උළෙලේදී 2020 වර්ෂයේ ‘රක්ෂණ සමාගම්’ කාණ්ඩයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් සම රිදී සම්මානය දිනා ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමත් විය. වාර්ෂික වාර්තාකරණය තුළ විනිවිදභාවය, සංස්ථාපිත පාලනය, තිරසාරභාවය සහ සමාජ වගකීම් දිරිමත් කරන CA Sri Lanka සම්මාන උළලේ දී ‘ඞීරිස්කින් ද ෆියුචර්’ (Derisking […]

Webp.net-resizeimage-83.jpg

1min750
  භාණ්ඩ ප‍්‍රවාහනය සහ ගබඩාකරණය සඳහා ගෝලීය වශයෙන් තරගකාරී කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා දායක වෙමින් හේලීස් ඇඞ්වාන්ටිස් සමූහයේ සාමාජිකයෙකු වන Advantis 3PL Plus ආයතනයේ ජා ඇල, කොටුගොඩ පිහිටි සිය විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානය වන Advantis Logistics City (ALC) තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කළේය. අක්කර 2ක ඉදිකිරීමට නියමිත නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය, වර්ග අඩි […]

Webp.net-resizeimage-82.jpg

1min590
      ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රය සහ ඊට අදාල වෘත්තීය සමිති එක්ව වසංගත වැළැක්වීම පිළිබඳ අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය පවත්වා ගැනීමට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගැටලූ සාකච්ඡුා කිරීමට සහ දුක්ගැනවිලි විසඳීමට ඒකාබද්ධව සහභාගී වීම උදෙසා ව්‍යාපාර අයිතිකරුවන් සහ සේවකයින් එක්ව කටයුතු කිරීම සහතික කරන ඓතිහාසික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. සිය මානව සම්පත් භාවිතයන් අඛණ්ඩව ඉහළ නැංවීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව