Category: විලාසිතා

Image-2-3.jpg

1min630
      කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යන බවට පළවන මාධ්‍ය වාර්තා වැඩි වෙමින් පවතී. කොවිඞ්-19 වසංගතය ආරම්භ වූ 2020 දී සිටම ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ සමාජික සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලවල හා පහසුකම්වල මෙම වෛරසය පැතිරීමේ අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ සම්බන්ධව පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමට අප අදහස් […]

Image-05.jpg

1min850
    ‘‘1986 දී මගේ දෙමව්පියන් මේ ව්‍යාපාරය ආරම්භ කරන කොට මා ඉපදිලාවත් නෑ. ආරම්භයේදී ඔවුන් පළමුවෙන්ම අවධානය යොමු කළේ දේශීය වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමටයි.’’ යනුවෙන් අශෝක් ගාමන්ට් හි ප‍්‍රධාන මූල්‍ය නිළධාරී මෙනුක ගුණවර්ධන සිය මතකය ආවර්ජනය කළේය. හෝමාගම පිහිටි මධ්‍යම පරිමාණයේ ඇඟලූම් ව්‍යාපාරයක් වන අශෝක් ගාමන්ට්ස්, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාවේ තෙල් […]

Image-1.jpg

1min1020
    ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින්ය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) යනු  ඕනෑම ආර්ථිකයක කොඳු නාරටිය වන අතර ශ්‍රී ලංකාවට ද එය එසේමය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන වැදගත් දායකත්වය ආර්ථිකමය වශයෙන් අත්‍යාවශ්‍ය ක්ෂේත‍්‍රයක් වන මෙරට ඇඟළුම් කර්මාන්තයෙන් පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන්, මෙරට අපනයනවලින් හා […]

Image-3-6.jpg

1min780
    ”මෙය අපගේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ මෙන්ම ජාතියේ දැක්ම ද සාක්ෂාත් කරන උපාය මාර්ගයකි.” – කුරේ මහතා – ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින් කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මතුවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොමුවන නොයෙකුත් අදහස් සම්බන්ධීකරණය කිරීමට සහ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් පාර්ශවකරුවන්ගේ සහය ලබා ගැනීම සඳහා කරුණු 5 කින් (5Point) යුත් සැලසුමක් […]

Image-1-1.jpeg

1min1820
  ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ එහි සාමාජිකත්වය විශේෂ සැලකිල්ලක් දක්වයි. සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය (MOH) හා අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව සාකච්ඡුා කර ඒවාට විසඳුම් ලබා දීමට ඔවුන් සිය උපරිමයෙන් කටයුතු කරනු ලබයි. ඇඟළුම් කර්මාන්තය […]

Sewing-Sri-Lanka-2-1.jpg

1min3690
මානසික සෞඛ්‍යය වර්ධනය සඳහා මැහුම් ගෙතුම් වල නියැලීමට සහස්‍රයේ ළමයින් “Millennials” වැඩි නැඹුරුවක් දැක්වන බවට හේතු සාධක සොයාගෙන ඇත. සහශ්‍ර පරම්පරාව “චිකිත්සක පරම්පරාව”ලෙස මානසික සෞඛ්‍ය හා සම්බන්ධ බුද්ධිමය සංසද අතර හැඳින්වේ. ඔවුන්ට පෙර සිටි සෑම පරම්පරාවකට වඩා ඔවුන් මානසික චිකිත්සාව කෙරෙහි විශ්වාසය තබා ඇති අතර මානසික සෞඛය හා සම්බන්ධ කතිකාවන් සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමද […]

Image-2-1-1.jpg

1min930
  සිය සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව හා ඇඟළුම් කර්මාන්තය පුනර්ජීවනය කිරීමට දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස ජුනි මස අවසන් වන විට ඇඟළුම් කර්මාන්තයේ සමස්ත ශ‍්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 30%කට කොවිඞ්-19 ප‍්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත‍්‍රාව ලබා දී ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) නිවේදනය කර ඇත. JAAF හි මහලේකම් ටියුලි කුරේ මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සමීපව […]

profile-pic.jpg

1min670
    රූ රැජණ තරඟාවලි  පිළිබඳ අන්තර්ජාතික සංගමය (IAOP) විසින් පසුගියදා තම සංගමයේ  ශ්‍රී ලංකා  නියෝජිතවරයා ලෙස චානක පෙරේරා මහතා පත් කරනු ලැබීය. IAOP යනු ලොව පුරා රූ රැජණ තරඟ  නියාමනය කරන ආයතනයක් වන අතර, එය ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගෙන ක්‍රියාත්මක වන ආයතනයකි. රූ රැජණන් තේරීමේ  ක්ෂේත්‍රය යනු බොහෝ දුරට රටක සංස්කෘතිකමය නිරූපකයක් […]

Logo_of_MAS_Holdings.jpg

1min660
      මෙරට COVID-19  තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා ගෙන ඇති ආරක්ෂක විධිවිධාන වල එක් පියවරක් වශයෙන් MAS සමූහ ව්‍යාපාරය සිය කර්මාන්තශාලා වල නිතිපතා PCR පරීක්ෂණ සිදුකරයි. මෙමගින්, එතෙක් හඳුනා නොගත් සහ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් හඳුනාගෙන, ඔවුන් මගින් රැකියා ස්ථානයේ හා සමාජයේ අනෙකුත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන […]

Wesley.jpg

1min740
      වසර 125 ක ක්‍රිකට් උරුමය සමරමින් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර සමාරම්භක ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වනවිට කටයුතු  සූදානම් වෙමින් පවතී. කාට්මන් කුසලානය සඳහා පාසල් දෙක  2021 අප්‍රියෙල් 23 සහ 24 යන දෙදින තුළ තරග වැදීමට නියමිත අතර  ලූක් ග්‍රෙගරි පලිහ සඳහා ඕවර 50 තරගය 2021 මැයි 8 වන දින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව