Category: බැංකු

GBCSL-Awards-2023-LBN.jpg

1min210
ගොඩනැගිලිවල පරිසර හිතකාමී බව අගයන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් ප්‍රදානය කරන ප්ලැටිනම් වර්ගීකරණය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පසුගියදා සමත්ව තිබේ. 2023 GBCSL සම්මාන උළෙලේ දී මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, කොමර්ෂල් බැංකුවට කවුන්සිලයේ 2023 හරිත ව්‍යාපාර නායකත්ව සම්මානය සඳහා බැංකු අංශයේ විශේෂ ගෞරවනීය සඳහන ද ලැබුණි. […]

MoU-with-Heyleys-Solar-LBN.jpg

1min420
කොමර්ෂල් බැංකුව සහ හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා අතර ඇති කරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස, ජාතික විදුලිබල පද්ධතියෙන් ලබා ගන්නා බලශක්තියට සාධනීය විකල්ප සොයන ව්‍යාපාර වලට සූර්ය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට යෝග්‍ය අවස්ථාවක් ලැබී තිබේ.     මෙම ආයතන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා බැංකුවේ ‘දිරිබල හරිත සංවර්ධන ණය’ […]

Image-1-1-LBN.jpg

1min160
DFCC බැංකුව, තම සුවිශේෂි ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති DFCC Pinnacle සේවාවෙහි සාමාජිකත්වය හිමි පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් DFCC Pinnacle Junior නමින් නව ළමා ගිණුමක් හඳුන්වා දී තිබේ. මෙය ඔවුන්ගේ දරුවන්ගේ මූල්‍ය අනාගතය දීප්තිමත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සහිත බැංකු සේවාවකි.     Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය […]

Dehydrator-donation-LBN.jpg

1min360
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල කාන්තා සමිතියට ආහාර විජලන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලද අතර, එය සමාජ ව්‍යවසාය අවකාශය කෙරෙහි බැංකුවේ අවධානය යොමු කිරීමේ කොටසක් ලෙස සිදුකරන ලදී.     මෙම ප්‍රදානය හිමිවූ ප්‍රතිලාභියා වන ‘සිතමු කාන්තා මහා සංගමය’ විසින් මෙම යන්ත්‍ර භාවිතයට ගනු ලබන අතර, අවාරයේදී භාවිතය සඳහා කොස්, දෙල්, පලතුරු, එළවලු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව