කෘෂිකාර්මික අංශයට සහාය දැක්වීමේ උපායමාර්ගික පියවරක් ලෙස, නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට පහසු ලීසිං වාරික සහ අසමසම ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ්‍රී ලංකා ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ ඇති සිය හවුල්කාරීත්වය නැවත අලූත් කළේය. පසුගිය වසරේ අත්කර ගත් […]