ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 18, 2021
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව සංධිස්ථානයක් ඇති කරමින් කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම එක්ව මෙරට පළමු පේ‍්‍රෂණ සබැඳි ජීවිත රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ. මෙම නව ජීවිත රක්ෂණ සැලසුම ‘Softlogic Life Remit Guardian’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් එවන ගනුදෙනුකරුවන්ට මෙමගින් ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. […]












