Category: බැංකු

Women-Friendly-Workplace-Award-2021-1.jpg

1min470
      කාන්තාවන් වෙනුවෙන් පළවන ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල සඟරාව වන Satyn සහ ශ‍්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනය පුරෝගාමීව ආරම්භ කළ කාන්තාවන්ට සුදුසු සේවා ස්ථාන (WFWP) තේරීමේ සමාරම්භක සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පළමු ජයග‍්‍රාහකයින් 10 දෙනා අතරට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පළමු සම්මාන ප‍්‍රදානෝත්සවය ලෙසින් සැලකෙන මෙය මගින් සේවා […]

RemitPlus-logo.jpg

1min600
    උත්සව සමය ප‍්‍රබෝධමත් කරමින් කොමර්ෂල් බැංකුව දියත් කර ඇති ඩබල් චාන්ස් ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ එක් අයෙකුට උපරිම වශයෙන් රුපියල් 50,000 දක්වා, බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 24 දෙනෙකුට ඔවුන් ලබන මුදල දෙගුණ කර ගැනීමට අවස්ථාව සලසයි. නොවැම්බර් 1 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ සෑම සතියකම  කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් තිදෙනකුට […]

EMV-3DS-deployment.jpg

1min400
      කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිඞ්, ඩෙබිට් සහ පෙර-ගෙවුම් කාඞ්පත් මගින් සිදුකරන ගෙවීම් පිළිගැනීම සඳහා වීසා සමාගම සමග එක්ව ශ‍්‍රී ලංකාවේ පළමු වරට EMV 3DS වංචා වැලැක්වීමේ තාක්ෂණය හඳුන්වා දුන් පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ. EMVCo විසින් නිකුත් කර තිබෙන ගෝලීය ක‍්‍රමවේදයක් වන අවශ්‍යතාවයක් වන EMV 3DS ආරක්ෂණය තුළින් […]

10-Most-Admired-Companies-2021-post-event.jpg

1min500
ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට නැවත වතාවක් තේරී පත්වීමට පසුගියදා සමත් විය. මෙම ඇගයීමට ලක් වූ ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට කොමර්ෂල් බැංකුව පිට පිටම තේරී පත් වූ සිව්වන අවස්ථාව […]

LANKAQR-roll-out-1.jpg

1min450
      LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ශ‍්‍රී ලංකාව පුරා දියත් කර තිබෙන ‘රටපුරාම LANKAQR’ වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා සහභාගී විය. තරුණ සහ ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ නිරීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ […]

Image-01-2.jpg

1min730
      ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන HNB පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Keells සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ඒ පළමු පෙළ වෙළෙඳුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක මුදල් රහිත ගෙවීම් දිරි ගැන්වීමට සහාය දක්වන වෙළෙඳුන්ගේ PoS (Point of Sales) සඳහා Dynamic QR ගෙවීම් පහසුකම් සැලසීම වෙනුවෙනි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR […]

UnionPay-NFC-acceptance.jpg

1min390
      කොමර්ෂල් බැංකුවවේ පොයින්ට් ඔෆ් සේල් (POS) උපාංග, යුනියන්පේ කාඞ්පත්වල භාවිත කරන ‘ආසන්න ගෙවීම් සන්නිවේදන’ (NFC) තාක්ෂණය වන ‘QuickPass’ හරහා ස්පර්ශයෙන් තොර ගෙවීම් පිළිගැනීම සඳහා සක‍්‍රීය කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ. මෙම සංවර්ධනයත් සමඟ, NFC-සක‍්‍රිය කළ යුනියන්පේ කාඞ්පත් සහ ‘මොබයිල් ක්වික්පාස්’ සමඟ සම්බන්ධ වූ යුනියන් කාඞ්පත් හිමියන්ට ‘කොම්බෑංක් ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් […]

Image-01-6.jpg

1min850
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය නිමිත්තෙන් සිය බාල වයස්කාර ගිණුම්හිමියන් සඳහා ජම්බෝ පෑන් රදවනයන්, HNB වෙළෙඳ නාමය සහිත වටිනා තේ කට්ටල සහ රුපියල් 100,000 දක්වා වූ වවුචර පත් ඇතුළු පුළුල් පරාසයක ආකර්ෂණීය ත්‍යාග රැසක් සමඟින් නැවතත් සිඟිති ගිෆ්ටෝබර් ඉතුරුම් මාසය දියත් කර ඇත. තම […]

Image-01.jpg

1min460
    ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවල 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී බැංකුකරණ අංශයේ ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමිකර ගනිමින් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලෝකයේ වඩාත්ම සාර්ථක මූල්‍ය ආයතන ඇගයීමට ලක් කිරීම හා සැමරීම සඳහා ගෝලීය වේදිකාවක් […]

OP1C0658.jpg

1min620
      2021 නොවැම්බර් 02, කොළඹ: පීපල්ස් රක්‍ෂණ සමාගම, සිය ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ඨ රක්‍ෂණ සේවාවක් ලබා දීමේ අරමුණින් නවීන තාක්‍ෂණයෙන් සමන්විත රක්‍ෂණ සේවා කවුඵවක් නො. 75, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටි මහජන බැංකු මූලස්ථානයේ දී විවෘත කිරීම පසුගියදා සිදු විය. රාජ්‍ය ආයත අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරමින් පීපල්ස් රක්‍ෂණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව