Category: බැංකු

LMD-Most-Respected-Entities-in-Sri-Lanka-2024-LBN.jpg

1min270
LMD සඟරාව විසින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරය දිනාගත් සමාගම් ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම සමඟ, කොමර්ෂල් බැංකුව මෙරට වඩාත් ගෞරවාදරයට පත් වූ බැංකුව ලෙස දශක දෙකක් සම්පූර්ණ කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සමස්ත ශ්‍රේණිගත කිරීමෙහි පසුගිය වසරට සාපේක්ෂව එක් ස්ථානයකින් ඉහළට පැමිණෙමින් මෙරට ගෞරවාදරය දිනාගත් සියලුම සමාගම් අතරින් […]

05-1.jpg

1min450
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, සිය මාර්ගගත බැංකුකරණ සේවාව (Online Banking) ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලියට අමතරව 0.5% ක අමතර පොලියක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඇතුළුව ඩිජිටල් නාලිකා ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම අමතර පොලිය හිමිවනු ඇත.     DFCC බැංකුවේ ඩිජිටල් බැංකු […]

Euromoney-ESG-Award-2024-LBN.jpg

1min450
පාරිසරික, සමාජයීය සහ පාලන (ESG) රාමු තුළ කටයුතු කිරීමෙහි කොමර්ෂල් බැංකුවේ කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙමින්, ‘ESG සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස බැංකුවට විශිෂ්ඨත්වය සඳහා වූ 2024 යුරෝමනි සම්මානය හිමි වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් මෙම කීර්තිමත් යුරෝමනි සම්මානය මගින් ඇගයීමට ලක් වන්නේ, බැංකුවේ ශාඛා ජාලය ඔස්සේ ESG රාමුව තුළ වූ හොඳම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව