Category: බැංකු

Image-01-LBN-4.jpg

1min160
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. ඒ 109 වැනි වරට පවත්වනු ලබන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික ටෙනිස් තරඟාවලියේ අනුග්‍රාහකයා බවට පත් වෙමිනි.     මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සඳහා කණ්ෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ රෝද […]

Image-01-LBN-3.jpg

1min260
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා තරුණ සංවර්ධනය සහ ව්‍යවසායකත්වය පුහුණුව වෙනුවෙන් රජයේ ලියාපදිංචි සමාජ සේවා සංවිධානයක් වන සස්නක සංසද පදනම සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම HNB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී  සිදු වූ අතර ඒ සඳහා HNB හි වැඩ බලන […]

Diribala-Next-Gen-programme-LBN.jpg

1min270
පාසල් ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම හා පාසල් ව්‍යවසායකත්ව කවයන් අතර පරිවර්තීය මානසිකත්වයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් ‘දිරිබල Next Gen පාසල් ව්‍යවසායකත්ව හැඩගැන්වීමේ වැඩසටහන’ නමින් නව මුලපිරීමක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භය පසුගිය දා පැවැත්වූයේ එහි ක්‍රියාකාරී ව්‍යවසායකත්ව කවය සඳහා පිළිගැනීමට ලක්වූ ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ දී ය. එම විදුහලේ බොහෝ […]

HNB-Acting-CEO-Damith-Pallewatte-1.jpg

1min300
හැටන් නැෂනල් බැංකුව 2024 ජූනි මාසයෙන් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 25.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 15.4 ක බදු පසු ලාභයක් (PAT)  වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පිළිවෙලින් පළමු අර්ධයේදී සමස්තයක් ලෙස රුපියල් බිලියන 27.0 ක සහ රුපියල් බිලියන 16.2 ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් සහ බදු […]

Azreen-Zaheer-ABL.jpg

1min210
අමානා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස අස්රීන් සහීර් මහතා පත්කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මෙම පත්වීම 2024 ජූලි 20 දින සිට වලංගු වේ. අස්රීන් සහීර් මහතා යනු මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි.     ශ්‍රී ලංකාවේ KPMG සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අස්රීන් […]

Viranga-Gamage.jpg

1min440
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් HNB Self-Onboarding සේවාව හඳුන්වාදෙමින් තවත් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ තුළින් සම්පූර්ණයෙන් අන්තර්ජාලය හරහා HNB ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ලබා දෙමින් පරිවර්තනීය ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට HNB සමත් විය.     සම්පූර්ණයෙන් […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min300
දේශීය වෙළඳපලට විශේෂිත වූ වෙනස්වීම් වලට දැක්වූ සුචල්‍ය හා ක්‍රියාශීලී ප්‍රතිචාර හේතුවෙන් 2024 පළමු භාගයේදී දළ ආදායම අඩුවුවත්, ප්‍රශංසනීය මූල්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට කොමර්ෂල් බැංකු සමූහය  සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ අනුබද්ධ සමාගම් වලින් සමන්විත සමූහය 2024 ජුනි 30න් අවසන් මාස හය සඳහා රුපියල් බිලියන 163.12 ක දළ ආදායමක් ලබා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව