Category: බැංකු

Webinar-on-Export-Opportunity-to-Great-Britain.jpg

1min570
      කොමර්ෂල් බැංකුව, කවුන්සිල් ෆො බිස්නස් විත් බි‍්‍රට්න් (CBB) සමඟ සහයෝගිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් මෙන්ම එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කටාර් සහ සිංගප්පූරුව වැනි රටවල ව්‍යාපාර ප‍්‍රවර්ධනය කරන්නන් 290කට අධික සංඛ්‍යාවක් සඳහා ‘මහා බි‍්‍රතාන්‍යයට අපනයන අවස්ථා’ නමින් නොමිලේ වෙබ් සම්මන්ත‍්‍රණයක් පසුගිය දා පැවැත්වීය. ‘සූම්’ හරහා ක‍්‍රියාත්මක […]

Utility-bill-payments-via-CRMs-1.jpg

1min880
      කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික සේවා සමාගම්, ජංගම දුරකතන සමාගම් සහ රක්ෂණ සමාගම් සමග ඒකාබද්ධ වී සිය අති නවීන Cash Recycler Machine (CRM) යන්ත‍්‍ර ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වාදී තිබේ. දිවයින පුරා බැංකුවට අයත් CRM යන්ත‍්‍ර 265 ක් පිහිටුවා තිබෙන බවත් ඒවා දිනයේ පැය 24 පුරා […]

Nations-Trust-Bank’s-American-Express-Offers-Extended-Settlement-Plans-on-MyFees.jpg

1min620
      2021 සැප්තැම්බර්, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සහ MyFees.lk විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය යටතේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට දිවයිනේ අධ්‍යාපන ආයතන රැසක පාඨමාලා සඳහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගෙවීම් කිරීමේ අවස්ථාව හිමි වේ. මාස 12 ක් දක්වා මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැකි අතර, සෑම ගනුදෙනුවකදීම […]

Online-Pay-on-Combank-Q.jpg

1min760
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ගෙවීමේ ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමට ‘Q+ online Pay’ නැමති නවාංගය හඳුන්වාදෙමින් Q+  ගනුදෙනුකරුවන්ට නව්‍ය වූ ගෙවීම් අත්දැකීමක් ලබාදීමට බැංකුව කටයුතු කර ඇත. මෙම නව හඳුන්වාදීම මගින් Q+  ගනුදෙනුකරුවන්ට ‘ComBank Q+’ ගෙවීම් විකල්පය තිබෙන වෙබ් අඩවි වලට සහ ඇප් පහසුකම් වලට තමන්ගේ ජංගම දුරකතනය […]

Nations-Trust-Bank-and-Singer-Partnership-Signing-1.jpg

1min320
      දේශීය හා විදේශීය ප්‍රේෂණ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් යටතේ විදේශයන්හි සිට මෙරටට එවනු ලබන මුදල්, අදාළ ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන නියෝජිතයෙකු ලෙස සිංගර් (ශ්‍රී ලංකා) සමාගම මින් ඉදිරියට කටයුතු කරනු ඇත. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා සහ සිංගර් […]

standard-chartered.jpg

1min460
        14 සැප්තැම්බර් 2021, කොළඹ: ආසියානු සංවර්ධන බැංකුව සමග ගනුදෙනු කරන විශාලතම වෙළඳ මුල්‍ය ගනුදෙනුකරුවෙකු ලෙස තමන් සතු ස්ථානය නැවත වරක් තහවුරු කරගනිමින්, ‘COVID-19 ව්‍යාප්තියට එරෙහිව හොඳින්ම ප්‍රතිචාර දක්වන බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ සම්මානයෙන් පිදුම් ලැබීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව සමත් වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ හා සැපයුම් දාම මුල්‍ය වැඩසටහනට […]

Viber-Banking-launch.jpg

1min980
      වයිබර් තුළ තිබෙන එකිනෙකට ක‍්‍රියාකාරී කෘත‍්‍රිම බුද්ධි (AI) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිතා කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ […]

ABF-Awards-2021-Flash-1.jpg

1min610
      කොමර්ෂල් බැංකුව විසින් බල ගැන්වෙන, ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම, 2021 වසරේ ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන ප‍්‍රදානයේ දී ‘වසරේ හොඳම ඩිජිටල් බැංකුකරණ හඳුන්වා දීම’ ලෙස ‘පුද්ගලික බැංකුකරණ – සහායක ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත‍්‍ර විය. බාධාවකින් තොරව මුල්‍ය සේවා සහ වත්කම් කළමනාකරණ මෙවලම් සමූහයක් එක් යෙදවුමක් හරහා භුක්ති විඳීමට පාරිභෝගිකයන්ට හැකියාව […]

Arosha-Liyanaarachchi-Nations-Trust-Bank-Senior-Vice-President-–-Commercial-Banking.jpg

1min650
      ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% කට පමණ රැකියා අවස්ථා උදාකර දී ඇති මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, රටේ කාර්මික නිෂ්පාදනයෙන් තුනෙන් එකකට පමණ දායක වෙයි. එමෙන්ම මෙම ව්‍යාපාර අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. එහෙත් රටේ ව්‍යාපාර  කටයුතු වලට බාධා එල්ල වන සෑම අවස්ථාවකදීම, ඊට සමගාමීව අභියෝග රාශියකට […]

Call-and-Convert-to-EPP-2021.jpg

1min420
      කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට රුපියල් 10,000 ක් හෝ එයට වැඩි මුදල් ප‍්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම් වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙවැනි මිලදීගැනීමක් සිදුකර දින හතක් ඇතුළත 011 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව