Category: නවතම සිදුවීම්

1.-LBN.jpg

1min150
2026 මාර්තු, කොළඹදී: – The Routes We Take (TRWT) වැඩසටහන, 2025 අවසන් භාගයේදී EUNIC ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සාර්ථකව අවසන් කළේය. එසේ වුවත්, Good Life X සමාගමේ මූලිකත්වයෙන් එම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ තිරසාරත්වය මුල්කර ගත් නවෝත්පාදනය සහ අන්තර්-කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් TRWT වැඩසටහන කැප වී සිටී. 2024 වසරේදී ඩිජිටල් […]

img-01-LBN.jpg

1min150
චක්‍රීය ආර්ථිකය සහ සම්පත් කාර්යක්ෂමතා පරිවර්තනය අතින් කැපී පෙනෙන ආසියානු රාජ්‍යයක් ලෙස ඉස්මතු වීමටත්, ඒ තුළින් තිරසර කාර්මික සංවර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබන්නටත් අරමුණු කරගත් සුවිශේෂී වැඩසටහන් මාලාවක් INSEE Ecocycle විසින් මාර්තු මාසය පුරා පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන් මාලාව චක්‍රීය ආර්ථිකයක් සඳහා වූ පියවර අනුගමනය කිරීම, තිරසර නිෂ්පාදනය සහ පරිසරය සුරැකීමේ නියමුවෙකු වීම […]

SLIM-Peoples-Logo.jpg.jpeg

1min170
2026 මාර්තු 18, කොළඹ – SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල අද රාත්‍රියේ Monarch Imperial හිදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පිරිස් එක් කරමින්, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් පුද්ගලයන් ඇගයීම වෙනුවෙන් මෙම සන්ධ්‍යාව වෙන් කර ඇත. මෙරට වඩාත්ම අපේක්ෂිත සම්මාන උළෙලක් ලෙස පිළිගැනෙන […]

Capture-20.jpg

1min230
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම සම්මේලනය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූයේ ‘’Breathing New Life: Resilience, Innovation, and Equity in Respiratory Care” යන්නයි. උත්කර්ෂවත් […]

Image-V-LBN.jpeg

1min160
සියවස් ගණනාවක අතීතයකට හිමිකම් කියන චීන සම්ප්‍රදාය අගයමින් චීන සංස්කෘතිය හා අභිමානය පෙරටු කොටගත් නව චන්ද්‍ර වර්ෂය සැමරීමේ සුවිශේෂී උත්සවයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු චීන ජාතිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ චීනයේ සංස්කෘතික වටිනාකම් බෙදාහදා ගැනීමේ අසමසම අත්දැකීම භුක්ති විඳීම වෙනුවෙනි. රතු හා රන්වන් […]

Image-0004-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සංවර්ධකයා වන John Keells Properties වෙතින් කොළඹ නගර මධ්‍යයේ මහල් 60කින් සමන්විත සුවිශේෂී නිවාස සංකීර්ණයක් වන ‘Vauxhall DSTRCT’ සිය නවතම නේවාසික ව්‍යාපෘතිය ලෙස එළිදක්වා තිබේ. සමාරම්භක දිනයේදී ම නිවාස 100කට අධික සංඛ්‍යාවක් අලෙවි වූ මෙම ව්‍යාපෘතිය, කොළඹ නගර මධ්‍යයේ පදිංචි වීමට ඇති ඉහළ ඉල්ලුම සහ ගැනුම්කරුවන්ගේ විශ්වාසය මැනවින් පෙන්වා දෙයි. […]

Capture-18.jpg

1min170
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන වීසා සමාගම, මෙරට ප්‍රථම වරට පැවැත්වෙන MasterChef Sri Lanka තරගාවලියේ නිල ගෙවීම් සහකරු ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කරනු ලැබුවා. ලොව අතිශය ජනප්‍රිය සූපශාස්ත්‍ර රූපවාහිනී වැඩසටහන් ආකෘතියක් වන MasterChef ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් වෙත සමීප කරවීමට මෙලෙස වීසා සමාගම අත්වැල් බැඳගෙන සිටී. ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව සාර්ථකම […]

Image-01-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ  සාමාජිකයෙකු වන Alumex PLC, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද ‘FALCON E1’ මීළඟ පරම්පරාවේ විද්‍යුත් රේසිං මෝටර් රථය එළිදැක්වීමේ ‘Unleashed 2026’ උළෙලෙහි නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. 2026 මාර්තු 4 වන දින මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වූ මෙම උත්සවය, […]

Photo-3-Panel-discussion-2-LBN.jpeg

1min230
පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය විසින් පලමු වරට පැවැත්වූ සුවසේවා නායකත්ව සමුළුව 2026 අති සාර්ථක අන්දමින් මාර්තු 9වන දින වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වින. මෙම සමුළුව සඳහා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, රක්ෂණ ආයතන, ආයෝජකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් සහභාගී වූ අතර ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ප්‍රමුඛතාවන් හඳුනාගනිමින් ඒවා සාකච්ඡාවට […]

Capture-11.jpg

1min290
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව