Category: ආයතනික සමාජ වගකීම

PA-Infographic-1280x487.jpg

1min1630
ප‍්‍රාදේශීය වතු සමාගම්වලට (RPC) අයත් වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක් නිම කිරීම සඳහා එම ආයතන විසින් ගනු ලැබූ පුළුල් ක‍්‍රියාමාර්ග පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කර ඇත. මෙම මස මුලට යෙදී තිබුන ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් වතු කම්කරුවන්ගේ සංගමය පවසා සිටියේ ප‍්‍රාදේශීය වතු සමාගම්, වැවිලි වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා රජය […]

Image-2-3.jpg

1min1010
මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වා දී ඇත. මෙම සේවාව එයාර්ටෙල් පාරිභෝගිකයින් […]

ටී.-ජී.-ජිනදාස-මහතා.png

2min820
රටක් කෙතරම් ශක්තිමත් ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එමනැතිබැරිකම් හෝ අඩුපාඩුකම්මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය. මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්‍රී ලාංකීය පරපුරේ තවත් එක් […]

1-2.jpg

1min770
අශාන් වීරකෝන් සහ නිලානි පි‍්‍රයංගිකා විසිනි (ශාන්ති තිරසාරත්ව සංවර්ධනය) (Shanthi Sustainable Development)  අපේ පෘතුවියට අප දුවන වේගයෙන් දිවිය නොහැක. වර්තමානයේදී අප වසරක් තුළ පරිභෝජනය කරන දේ නිපදවීමට පෘතුවියට වසරකුත් මාස 8 ක් ගත වේ. සැබැවින්ම අප ‘ගත්තා – හැදුවා – ඉවත දැම්මා’ යන ආකෘතියෙන් ඔබ්බට බැලිය යුතු අතර මෙහිදී ලෝකයේ වඩාත්ම මතභේදාත්මක ද්‍රව්‍යයන්ගෙන් එකක් වන […]

Badalkubura-CSR-3-1280x718.jpg

1min1590
ශ්‍රී ලාංකීය විලාසිතා ක්ෂේත‍්‍රයේ විප්ලවීය නවරැල්ලක පුරෝගාමී විලාසිතා ප‍්‍රදර්ශනාගාර ජාලය වන ෆැෂන් බග්, 25 වසරක අභිමානවත් සංවත්සරය නිමිතිකොටගෙන දිවයින පුරා තෝරාගත් රෝහල් රැසක වාට්ටු පිළිසකර කිරීමේ දැවැන්ත ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස පසුගියදා මොණරාගල බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය (OPD)  පිළිසකරකොට යළි ජනතා අයිතියට පත් කරන ලදී. බහු ආගමික හා […]

HNB-Bank-Logo.jpg

1min640
2020 ඔක්තෝම්බර් 20: ඔක්තෝම්බර් 15 වන දින කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ 19 වන මහලේ අදාල කාර්යාල පරිශ‍්‍රයේ සේවය කරන සියලූම කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ සමීපතමයන් PCR පරීක්ෂණයන්ට භාජනය කළ අතර ඒ සියලූ දෙනා කොවිඞ් වෛරසය ආසාදනය නොවූ බව තහවුරු වී ඇතැයි […]

05-B-Youth-in-conversation-with-John-Keells-and-World-Vision-Lanka-team-at-the-renovated-playground-min-min-1280x853.jpg

1min1640
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිවු දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයිි ප්‍රදේශයේ නවලඩිවේලිහී,  කුඹුරු අක්කර 300 කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු 28 වන දින සිදුකෙරිණි. ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අවසන් කාර්යය […]

DPL2.jpg

1min820
DPL සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන රබර් කිරි ගොවි සමිති සාමාජිකයින්ගේ ජීවනෝපායන් අඛණ්ඩව සවිබල ගැන්වීමට හා නගා සිටුවීමට Dipped Products සමාගම එහි ප‍්‍රධාන තිරසාර වැඩසටහන වන DPL Firstlight  යටතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දීම සඳහා රුපියල් මිලියන 2.1ක් වැය කර ඇත. අඛණ්ඩව නව වන වරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන […]

2J.jpg

1min4140
ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය භාවිතාව දශකයකට වැඩි කාලයක් තිස්සේ සැලකිය යුතු ගැටළුවක් බවට පත්ව ඇත. විශේෂයෙන් එවැනි සංවේදි වයසක භාවිතය දිගුකාලීන ඇබ්බැහිවීම්වලට මඟපාදන අතර සෞඛ්‍ය සහ සමාජීය ගැටළු ඇති කිරීමට ද හේතු වේ. මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදී සිටින බොහෝ දරුවන් පාසලෙන් ඉවත් වී ඇති බව සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතා […]

Stop-Child-Cruelty-LOGO-2.png

1min790
  ‘කිසියම් සමාජයක් දරුවන්ට සලකන ආකාරයට වඩා එම සමාජයේ ආත්මය පිළිබඳ හෙළිදරව් වන වෙනත් අංශයක් නොමැත. ̓ – නෙල්සන් මැන්ඩෙලා ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ළමා ආරක්ෂණය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ අරමුණින්, ෆේස්බුක් මගින් පවත්වන ලද මුල්ම Zoom මහා පුරවැසි සංවාදය සමගින් #දැන්ඇති දැවැන්ත ජාතික ව්‍යාපාරය දියත් කරන ලදි. 2020 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව