ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 2, 2019
ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව බලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන Huawei Seeds For the Future වැඩසටහනේ 2019 වර්ෂය සඳහා වූ සැලසුම Huawei Sri Lanka CSIC හිදී පසුගියදා හඳුන්වාදිය.ඒ අනුව මෙවර වැඩසටහන යටතේ HUAWEI සමාගම විසින් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට චීනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ චීන සංස්කෘතිය පිළිබඳ අධ්‍යන චාරිකාවක් නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් […]












