Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ABC.jpg

1min540
2019 ඔක්තොම්බර් මස 15 වැනිදා ඊඵෂක්‍්‍ය හිදී පැවති SLIM NASCO 2019 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම සන්නිවේදන සේවා සපයන්නා ලෙස තම ස්ථානය නැවත නැවතත් තහවුරු කරගැනීමට මොබිටෙල් ආයතනය සමත්විය. එහිදී විවිධ ඛාණ්ඩ යටතේ මොබිටෙල් ආයතනයෙහි අලෙවිකරණ සේවකයන් ඇගයීම් සම්මානයට පාත‍්‍රවිය. ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා ලෙෂ තමන්ගේ පාරිභෝගිකයන්ට ලෝක තලයන්ට සමපාතවන විශිෂ්ට සේවාවක් ලබාදීමට නොපිරිහෙළා කැපවන මොබිටෙල් […]

IMG_3865.jpeg

2min460
ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන සියලු රථවාහන වෙනුවෙන් අනර්ඝතම තත්ත්වයේ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ආරම්භ කළ Ideal First Choice සීඝ්‍ර ප්‍රගතියක් අත්පත් කර ගනිමින් දැන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නලින් වෙල්ගම මහතාගේ හා අයිඩියල් සමූහ ව්‍යාපාරයේ රථවාහන අංශයේ අධ්‍යක්ෂ චාමින්ද වනිගරත්න මහතාගේ සංකල්පයක් අනුව, Ideal First Choice නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී […]

emirates.png

1min780
එමිරේට්ස් ගුවන් සමාගම සමඟ ඉදිරි මාස 10 තුළදී සංචාරය කිරීමට බලාපොරොත්තු වන ශී්‍ර ලාංකික ගුවන් මගීන් වෙනුවෙන් විශේෂ ආකර්ශනීය ගුවන් ගාස්තු ලබාදෙන ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. නොවැම්බර් 18 වනදා දක්වා මිලදී ගන්නා ගුවන් ටිකට් පත් සඳහා මෙම ආකර්ශනීය වට්ටම් හිමිවන බවත් 2019 නොවැම්බර් 12 වනදා සිට 2020 සැප්තැම්බර් 30 වනදා දක්වා මෙම ගුවන් ගමන් […]

CHSL-AHEL-MoU.jpg

1min590
දකුණු ආසියාවේ පළමු සහ එකම ප්‍රෝටෝන් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය පාර්ශවකරුවෙකු ලෙස එක්වෙයි ලෝකයේ වඩාත්ම දියුණු විකිරණ ප්‍රතිකාර ක්‍රමය වන ප්‍රෝටෝන් තෙරපි විකිරණ ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට දැරිය හැකි මිලකට ලබාගැනීමේ අවස්ථාව උදා කර දීමට ගිනිකොණ දිග ආසියානු කළාපයේ එකම ප්‍රෝටෝන් තෙරපි මධ්‍යස්ථානය වන චෙන්නායි හි, ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානය අයත් ඉන්දියාවේ ඇපලෝ […]

Image-02..jpg

1min1540
වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා එමිරේට්ස් සමුූහය ඩිරාම් බිලියන 53.3 ක (ඇ. ඩොලර් බිලියන 14.5 ක) ආදායමක් වාර්තා කර ඇති අතර සළකා බලන කාලය තුල ඩුබායි ගුවන් තොටුපළේ දක්ෂිණ පථය දින 45 ක කාළයක් අඵත්වැඩියාව සඳහා වසා තැබීම සහ රටවල් කීපයක අයහපත් විනිමය අනුපාත වෙනස් වීම් හේතුවෙන් මෙම අගය සියයට 2 කින් අඩුවූ බව […]

Global-Finance-Award-2019-post-event.jpg

1min870
ඇමරිකා එක්සත් ජනපදයෙහි ප‍්‍රකාශයට පත් කරන ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 26 වන වරටත් පැවැත්වූ වාර්ෂික හොඳම බැංකු සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙයට අදාළ සම්මානය වොෂින්ටනයේ පිහිටි ‘නැෂනල් ප්‍රෙස් ක්ලබ්’ හිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැුස්වීමට සමගාමීව පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පසුගියදා ප‍්‍රදානය කෙරුණි. […]

Image-2.jpg

1min740
ශ්‍රී ලංකා වෘත්තිකයින් කණ්ඩායමක් zවගවන පාලනයක් සඳහා පුරවැසියන් සංවිධානයZ (ක‍Aඨ ලංකා) පිහිටුවීම වෙනුවෙන් එක්වී තිබේ.ලාභ නොලබන සංවිධානයක් වන මෙම ආයතනය ජනතා නියෝජිතයන් විසින් —වගවීම සහ සුදුසුකම් ඇති ජනතා නියෝජිතයන් පත්නරගැනීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම අරමුණු කරමින් පිහිටුවා ඇති මේ සංවිධානය දොරට වැඩීමේ දැනුවත් උත්සවයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෑතකදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා පූජ්‍ය […]

46-ISO-Certification-Image.jpg

1min790
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ඩිජිටල් සේවා සැපයුම්කරු මෙන් ම ප්‍රමුඛතම අන්තර්ජාල හා යටිතල පහසුකම් සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරන ලද ISO 9001:2015 තත්ව කළමනාකරණ පද්ධති සහතිකය හිමිකරගත් බව සාඩම්බරයෙන් දැනුම් දෙයි. ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ සමාගමක් ගෝලීය මට්ටමේ කීර්තිමත් මෙම සහතිකය හිමිකරගත් […]

1-2.jpg

1min590
දින එකොළහක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආකර්ෂණයට සහ අවධානයට ලක් වූ  බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පසුගියදා කොළඹදී අවසන් වූයේ විශාල සාර්ථකත්වයක් අත් පත් කර ගනිමිනි.මෙවර ප්‍රදර්ශනය සඳහා 250,000 කට අධික පොත් පිපාසිතයන් පිරිසකගේ පැමිණීමක් දක්නට ලැබුණු අතර, එහිදී විදේශීය රටවල් වල ඉතා ඉහළ මිළකට අලෙවි වන විවිධ පරාසයන් රැසක විහිදුණු ඉංග්‍රීසි පොත පත ඉතා […]

DCC-for-Visa.jpg

1min880
විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදි වැඩි විනිවිද භාවයකින් යුතුු ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව