ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 25, 2019
කොකාකෝලා ආයතනයෙහි දෙවැනි විශාලතම සිසිල් බීම සන්නාමය වන Sprite 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා‘Refresh & Reload’ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කරයි. සිසිල් සහ නැවුම් ලෙමන්, දෙහි රසයෙන් පිරි Sprite පානය කිරීමෙන් වැඩි වැඩියෙන් දිනුම් අවස්ථා ලබාගැනීමට දැන් පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ට මිලියන 4කට වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් රීලෝඞ් දිනුම් අවස්ථා ලෙස දින […]












