ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 16, 2019
ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන ක්‍රීඩා තරඟාවලියක් වන PUBG MOBILE Club Open 2019 (PMCO 2019) සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය සපයමින් Vivo ජංගම දුරකථන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පියවරක් තබයි. සිය පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් ජංගම දුරකථන ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව නිරතුරුව උනන්දුවක් දක්වන Vivo සිය නිෂ්පාදන සැලසුම් කිරීමේදී එම ක්ෂේත්‍රය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වයි. ඒ යටතේ සිය පාරිභෝගිකයින් වෙත […]












