ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 25, 2020
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය හා Business campus, කොව්ඩ් 19 තර්ජනයට හමුවේ රට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉලක්ක කරමින්, අන්තර්ජාලය මගින් සම්ම්න්ත්‍රණ පැවැත්වීමට පියවර ගෙන තිබේ. කොවිඩ්-19 වසංගතය නිසා සමාජ […]












