Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

capacity.jpg

1min1130
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම පිරිසට අමතරව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 245 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

2-2.jpg

1min560
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නන් අතර ප්‍රමුඛයන් වන Huawei විසින් තාක්ෂණිකමය වශයෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාව සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව TECH4ALL මැයෙන් නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. TECH4ALL පිළිබඳ අදහස් දක්වමින් Huawei එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යපාර අංශයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා මෙසේ පවසා සිටී ” තාක්ෂණය ඉතාමත් ඉක්මනින් වෙනස් වෙමින් පවතින යුගයක එහි ප්‍රතිලාභ සියලුම ප්‍රජාව සහ […]

S2.png

1min1160
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ජනප්‍රසාදය ඉහළින්ම හිමිකරගත් සන්නාමයක් වන සිංගර් පසුගියදා පැවති SLIM-NIELSON සම්මාන උලෙළේදී අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමයට (Peoples Brand of the Year)  හිමි සම්මානයෙන් සහ වසරේ හොඳම පාරිභෝගික සන්නාමයට (Peoples Durable Brand of the Year) හිමි සන්නාමයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා අලෙවි ආයතනය (SLIM) මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන […]

1-1.jpg

1min750
ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට හච් පිරිනමන, නවතම වටිනා දීමනාව වන “Be. Anywhere.” සැලැස්ම ස්වකීය කාර්ය මණ්ඩලයට හඳුන්වා දීම සඳහා හච් විසින් පසුගියදා වැඩසටහනක් සංවිධානය කෙරිණි. හච් දිවයින පුරා ගෙන ගිය සම්පූර්ණ ජාල ආවරණය මගින් අසීමිත සම්බන්ධතාවයක් පිරි නමමින්, මේ වන විට කොතෙක් දුරට ‘දැවැන්ත හා සමීප  ̓ ජාල සැපයුම්කරුවකු බවට පරිවර්තනය වී ඇත්දැයි යන්න පෙන්නුම් […]

dimo.jpg

1min650
ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ චමින්ද රණවන හා සාමාන්‍යාධිකාරී චන්දිම සමරසිංහ යන මහත්වරුන් ඩීමෝහි ජල ව්‍යාපෘති කණ්ඩායම සමග විවෘත කිරීමේ උත්සවයේ දී ගන්නා ලද ඡායාරූපයක්

Image-1-5.jpg

1min840
Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමෙයි.   Honda  යතුරු පැදි මිලදී ගත් පාරිභෝගිකයින් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත මෙම මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ රත්තනපිටියේ පිහිටි ස්ටැෆර්ඩ් මෝටර්ස් පරිශ්‍රයේදී සිදුකෙරිණ. පසුගිය ජනවාරි 17 වනදා සිට පෙබරවාරි 14 වනදා දක්වා (සෙනසුරාදා සහ ඉරිදා ඇතුළුව)  දිවයින පුරා […]

1-2.jpg

1min460
ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්ෂණ සමාගමක් වන PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳ දැනුම් දීම උදෙසා එම සමාගම පසුගියදා කොළඹ මූවන්පික් හෝටලයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණ. ඒ අනුව එම සම්මාන උළෙල 2020 ජුලි මස 17 වනදා කොළඹ ෂැන්ග්‍රි-ලා […]

Huawei-Y7P-2.jpg

1min700
ජංගම දුරකතන තාක්ෂණයේ නවොත්පදකයින් වන Huawei සමාගම විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දෙන ලද  නවතම   Huawei Y7P ස්මාර්ට් දුරකථනය සඳහා ඉහළ පාරිභෝගික ඉල්ලුමක් පවතී.  විශිෂ්ට ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සහිත කැමරා පද්ධතියකින්, වැඩි දත්ත සහ ගොනු ප්‍රමාණයක් රඳවා ගත හැකි ආකාරයේ ඉහළ මතක ධාරිතාවයකින් සහ ආකර්ෂණීය නිමාවකින් එන  Huawei Y7P, ඉතා අඩු මුදලකට මිලදී ගැනීමේ […]

hutch.jpg

1min740
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක 4G ජාල ආවරණයෙන් හා එටිසලාට් හවුල්කාරිත්වයෙන් යුතුව පිදෙන 2G/3G ජාල ආවරණයත් සමග පාරිභෝගිකයින් වෙත අසම සම සේවාවක් පිරි නමන හච්, සිය නවතම සෙල්ෆ් කෙයාර් ඇප් (යෙදවුම) නිකුත් කරමින්, මේ වන විට 078 හා 072 යන හච් අංක භාවිත කරන සිය පාරිභෝගිකයින් හට සම්පූර්ණ ඩිජිටල් අත්දැකීමක් හිමි කර දී තිබේ. හච් පාරිභෝගිකයින් […]

2-1.jpg

1min1170
Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය  දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව