Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

420A1070-Copy-1280x853.jpg

1min1160
ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM),  සාක් ගෘහාශ‍්‍රිත ව්‍යවසායක සංගමය හෙවත්  SABAH (SAARC Business Association of Home – Based Workers) සමග එක්ව සංවිධානය කරන ලද සුළු පරිමාණ ගෘහාශ‍්‍රිත ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන ඇතුලත් “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනයචෙඩ්, පසුගියදා අති සාර්ථක ලෙස කොළඹ 07, BMICH, පරිශ‍්‍රයේදී පැවැත්විණ. “Restart Sri Lanka” ජාතික […]

1-1280x274.jpg

1min1470
ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි. DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේත්, පහත රට නිකවැරටිය ප්‍රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්‍රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්‍රදේශයකම මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන ආදර්ශ ගොවිපොළවල් වශයෙන් පවත්වාගෙන […]

05-B-Youth-in-conversation-with-John-Keells-and-World-Vision-Lanka-team-at-the-renovated-playground-min-min-1280x853.jpg

1min1640
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිවු දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයිි ප්‍රදේශයේ නවලඩිවේලිහී,  කුඹුරු අක්කර 300 කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු 28 වන දින සිදුකෙරිණි. ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අවසන් කාර්යය […]

DIMO-and-NTB-officials-exchanging-the-agreements-1-1-1280x853.jpg

1min590
නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ  Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු සහ වේගවත් ලීසිං විසඳුම් සලසා දීමට පසුගියදා කටයුතු කළේය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ එක්ව […]

Retail-Brand-of-the-Year-Sri-Lanka-2020_Red-1-1280x1557.jpg

1min880
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. බ්‍රිතාන්‍ය පදනමක් සහිත, Global Banking and Financial Awards යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන සම්මාන උළෙලක් වන අතර, සිංගර් ශ්‍රී ලංකා සමාගම එම උළෙලේදී ප්‍රථම වතාවට, […]

Image-1-1.jpg

1min1210
අපගේ සමාජයට සහ ප‍්‍රජාවන්ට කොවිඞ් වසංගතය ඇති කර තිබෙන බලපෑම කොතෙක් දැයි නිශ්චිතව පැවසීම අසීරුය. මෙම වසංගතය හේතුවෙන් විවිධ වූ අනෙකුත් ද්වතියික මට්ටමේ නිදන්ගත රෝග තත්වයන් හි බරපතල ස්වභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඇති අඩු ලූහුඬුකම් මෙන්ම විශේෂයෙන්ම මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් නියෝජනය කරන වැඩිහිටියන් කොවිඞ් වෛරසය නිසා අවදානමට ලක් ව ඇති ආකාරය අනාවරණය වී ඇත. […]

sunshine.jpg

1min1020
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (WATA) තිරසාරාත්මක oil palm වගාවන් සංවර්ධනය කිරීමෙන් සන්ධිස්ථානමය අවස්ථාවක් සනිටුහන් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාම් ඔයිල් වගා කරන බිම් ප‍්‍රමාණය වෙනුවෙන් සහ සමාගමට අයත් එම කර්මාන්තශාලාව RSPO සහතිකය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර ඒ අනුව මෙම පිළිගැනීම හිමි කර ගත් ශ්‍රී ලංකාවේ මෙන්ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව