Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

collage-15-4.jpg

1min1260
මෙරට පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව තෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට ශ්‍රේණිගත වීමට සමත් වී ඇත. ගනුදෙනුකාරභවතුන්, සේවකයින් හා මහජනතාවට ලබා දී ඇති සැලකිය යුතු වටිනාකම් මෙන්ම ව්‍යාපාරික හා මූල්‍ය ශක්තිය උදෙසා බැංකුව හිමි කර ගත් විශිෂ්ටත්වය වෙනුවෙන් ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට HNB මෙසේ තේරී පත් වී […]

Huawei-Seeds-2020-1.jpg

1min530
Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ‘Seeds for the […]

collage-15-2.jpg

1min1210
ඔස්කා සංවිධානය සමඟ එක්ව මෙවර ‘Best of ඩයලොග් රිද්මරැයක්’ ස්වර්ණවාහිනියෙන් දෙසැම්බර් 26 රාත‍්‍රී 9.30 ට දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම වෙනුවෙන්කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයිිිින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත නිර්මාණ ශිල්පීන් ඇතුළු ගීත නිර්මාණ ශිල්පීන්ගෙන් සැදුම්ලත් ‘ඔස්කා’ සංවිධානය, ඩයලොග් ආයතනය සමඟ එක්ව වාර්ෂිකව ඉදිරිපත් […]

CLC-1-1.jpg

1min1230
සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත්  සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය  හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන්  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම පිණිස, ත්‍රිරෝද රථ […]

Mercedes-Benz-Service-team-of-DIMO-1.jpg

1min1700
 Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි. එම සම්මාන උළෙල ඉකුත් දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු අතර, සම්මානය […]

viber_image_2020-12-01_18-58-39-1-1.jpg

1min970
ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම දශක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් හා එක්ව වයිබර් පරිශීලකයින් වෙත විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව උත්සව සමයේදී ෆැෂන් බග් වෙතින් සිදුකරන මිලදී ගැනීම්වලදී රුපියල් 500ක වට්ටමක් ද, මොබිටෙල් වෙතින් 1GB ඩේටා දීමනාවක් ද, කප්රුක හරහා තෝරාගත් […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-and-Deputy-Chairman-Prof.-A.-K.-W.jpg

1min1180
කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස හිටපු අගවිනිසුරු කනගසභාපති ශ‍්‍රීපවන් මහතා 2020 දෙසැම්බර් 21 වනදා සිට පත් කර ඇති බවත් බැංකුවේ නව නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා දෙසැම්බර් 29 වනදා සිට පවත්වනු ඇති බව බැංකුව නිවේදනය කර තිබේ. හිටපු අගවිනිසුරු ශ‍්‍රීපවන් මහතාට පෙර කොමර්ෂල් බැංකුවේ සභාපතිධූරය ධර්ම ධීරසිංහ මහතා හෙබවූ අතර […]

xmas_theme_S.png

1min1820
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන සියලුම පාරිභෝගිකයින් සඳහා 25% දක්වා වට්ටම් […]

collage-8-1.jpg

1min1760
ස්වාර්ණභරණ ලොව ප්‍රමුඛතම මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ගතවන  අභියෝගාත්මක වසරේද සාර්ථකත්වය සනාථ කරමින් නත්තල් සමයට සමගාමීව ඉතා උසස් මට්ටමේ ස්වර්ණාභරණ රාශියක් එළි දක්වන ලදී. ඒ සියල්ල නත්තල් සමයටත් ඕනෑම කාලයකටත් ගැළපෙන පරිදි නිර්මාණශීලී අයුරින් නිමවා ඇත. මේ ස්වර්ණාභරණ පෙලේ  ඇති විශේෂ මෝස්‌තර එකතුව ලෙස Peacock Collection හඳුන්වා දිය හැකි අතර, මොණරා සතු අලංකාරය සහ  විචිත්‍රබව මෙන්ම […]

4DSC05764-2.jpg

1min1600
2020 දෙසැම්බර් 14වැනිදා කොළඹ ඃ මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. Made in Sri Lanka ණය වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවූ දේශීය කර්මාන්ත සහ සන්නාමයන් ප්‍රවර්ධන කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ අත්සන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව