Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Huawei-Service-Annual-Giving-Season-P.jpg

2min840
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ  Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට […]

IBA_3602-1.jpg

1min960
ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් වීරයන්, දුෂ්ඨයන් වගේම පෙම්වතුන් පෙම්වතියන් සිනමා තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අපගේ සිනමා අඹරේ දිදුළන තාරකාවලට ශක්තියක් වන සිනෙස්ටාර් පදනම, ඩයලොග් ආයතනය සමඟ එක්ව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය මෙවර ‘Best of ඩයලොග් රිදී රැයක්’ නමින් ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත. වර්තමානයේ පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ පෙර ලෙස සජීව අයුරින් මෙය සංවිධාන කිරීමට නොහැකි බැවින් පසුගිය වසර පහක කාලය තුළ ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ සියලූම රිදී රැයක් ප්‍රසංගයන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අංගයන් සහ එම ප්‍රාසාංගික අවස්ථාවලදී සහ පුහුණුවීම් කාර්යයන් වලදී අදාළ රංගන ශිල්පීන් අත්විඳි රසවත් අත්දැකීම් ප්‍රේක්ෂක සහෘදයන් සමඟ බෙදාගනිමින්, අදාළ ප්‍රාසාංගික අංගයන් ඔවුන් විසින්ම ඉදිරිපත් කරන අයුරින් නිර්මාණය කර ඇති මෙම ආකර්ෂණීය මෙන්ම විනෝදාත්මක “Best of ඩයලොග් රිදී රැයක්” ප්‍රසංගය, දෙසැම්බර් 31 රාත්‍රි 8.30 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත. ලාංකීය ප්‍රේක‍ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිය සිනමා තාරකාවන් දැකගැනීමටත්, ඔවුනගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමටත් මනා අවස්ථාවක් නිර්මාණය කරමින් සංවිධානය කිරීමට යොමු වූ මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය යනු ලාංකීය ප්‍රාසංගික කලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් වැඩසටහනකි. විශේෂයෙන් වාර්ෂික ප්‍රාසාංගික වැඩසටහන් නාමාවලියේ ප්‍රමුඛම ස්ථානය හිමිකරගත් මෙම ‘ඩයලොග් රිදී රැයක්’ […]

Yasendra-Amerasinghe-Chairman-Ceylon-Motor-Traders-Association.jpg

1min1210
වසර 100 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් වාහන සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA),  වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ආනයනය අත්හිටුවීමේ තත්ත්වය හේතුවෙන් පවතින වාහනවල  වටිනාකම ඉහළ නැංවීම පිණිස, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිළි කරයි. ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදක සමාගම්වල බලයලත් ශ්‍රී ලාංකීය නියෝජිතයින්ගෙන් සැදුම් ලත් එම සංගමය සඳහන් කරන්නේ, වාහන හිමියන් විසින් […]

Huawei-Y7a-1.jpg

1min880
Huawei Y7a යනු ජනප්‍රිය  Y ශ්‍රේණියේ  නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ.  එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට […]

whatsApp.jpg

1min1670
ජනවාරි 1 වනදා යමෙකුට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා ඔබ ඔබේ දුරකථනය තෝරා ගන්නේ නම්, WhatsApp තවදුරටත් ක්‍රියාත්මක නොවන බව දැක ඔබ පුදුමයට පත් විය හැකිය. ඔබ සතුව ඇත්තේ පැරණි iPhone හෝ Android ජංගම දුරකථනයක් නම් මෙසේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. පණිවුඩකරණ යෙදුම (messaging app) පැරණි උපාංග ඉවත් කිරීම නිසා ලොව පුරා […]

FS-1st-Draw-winners-1.jpg

1min720
 දැවැන්ත අභියෝග මැදින් ගෙවුණු 2020 වසර අවසානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සතුට ගෙනෙමින් රුපියල් මිලියන 5 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කිරීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා පසුගියදා කටයුතු කරන ලදී. මේ අනුව, පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ තිබෙන සංචරණ සීමා හේතුවෙන් සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහන සඳහා සමාගම විසින් විදේශීය සහ දේශීය […]

images-1.jpg

1min2490
බස්නාහිර පළාත තුළ COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක, පානදුර යුනිචෙලා කර්මාන්ත ශාලාව තුළ මතුවී ඇති තත්ත්වය මේ වනවිට MAS සමාගමේ කළමනාකාරීත්වයේ සමීප නිරීක්ෂණයට ලක්වෙමින් පවතී. අද වනවිට, කර්මාන්ත ශාලාව  තුළ සිදුකරන ලද පරීක්ෂණ සහ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය ඔස්සේ, කර්මාන්ත ශාලාවේ සේවා නියුක්තිකයන් අතරින් 85 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. […]

Vayapara-Athwela-Image-1.jpg

1min1650
2020 දෙැසැම්බර් xx, කොළඹ: කාටත් ගැලපෙන DFCC බැංකුව ශ්‍රී ලාංකීය සමාජය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව ප්‍රබෝධයක් ඇති කරමින්, දේශීය ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උනන්දුවක් දක්වන සැමගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් නව ආරක වැඩසටහනක් ‘DFCC ව්‍යාපාර අත්වැල ‘නමින් පසුගියදා ආරම්භ කළේය. DFCC බැංකුවේ Facebook සහ Youtube චැනලයන් ඔස්සේ විකාශනය කරනු ලබන […]

Image-1-5-1.jpg

1min550
කුඩා තේ වතු හිමියන්ගේ ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය පිළිබඳව සිහි තබා ගනිමින් මෙරට කලාපීය වැවිලි සමාගම් RPCs කම්කරු අමාත්‍ය හා වෘත්තීය සමිති නායකයින් සමඟ මෑතකදී සිදු කළ සාකච්ඡුා අතරතුර වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් සාම්ප‍්‍රදායෙන් බැහැර වූ නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය සහ කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රයේ විශාල සාර්ථකත්වයක් […]

Image-02-6.jpg

1min570
කොවිඞ් වසංගතය හේතුවෙන් පවතින අස්ථාවර පසුබිම හමුවේ වුවද ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය සහ ඩිජිටල් නවෝත්පාදනය උදෙසා වන අද්විතීය කිර්තිනාමය නැවතත් තහවුරු කරමින් මෙරට වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වනන හැටන් නැෂනල් බැංකුව බිස්නස් ටුඬේ සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 30 (Business Today Top 30) ශ්‍රේණිගත කිරීම් හි ඉහලම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව