Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

02-1.jpg

1min3870
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන පෙදරේරු ශිල්පීන් සවිබල ගැන්වීම සඳහා ‘INSEE සත්කාර’ නමින් සුවිශේෂී වැඩසටහනකට මුල පුරා තිබේ. මෙම වැඩසටහන යටතේ වෘත්තීමය, සමාජයීය හා ආර්ථිකමය යන අංශවලින් පෙදරේරු ශිල්පීන්ගේ අනාගතය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉදිකිරීම් කර්මාන්තය හා මෙරට ආර්ථිකය ද […]

tea-plucker.jpg

1min710
කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දිනකට රුපියල් 1108/-ක කම්කරු වැටුපක් ගෙවීම සඳහා වන සංශෝධිත වැටුප් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙම සංශෝධිත වැටුප් යෝජනාව කම්කරු අමාත්‍යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවල අවසන් ප‍්‍රතිඵලයකි. කෙසේවෙතත් වෘත්තීය සමිති තවමත් මේ සඳහා ප‍්‍රතිචාර දක්වා නොමැත. මෙම යෝජනාව මගින් කම්කරුවන් ඉල්ලූ […]

NOVA-7SE-AND-7I.jpg

2min600
Huawei Nova  ස්මාර්ට් දුරකථන ශ්‍රේණිය පරිශීලකයන් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන ස්මාර්ට් දුරකථන ශ්‍රේණියක් වේ.   Nova ශ්‍රේණියේ සෑම දුරකතනයක්ම පාහේ අවම මිලකට පරිශීලකයාට උපරිම විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් ඉහළ තාක්ෂණයකින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම විටම නවමු අත්දැකීමක් එක්කරනු ලබයි. මෙම දුරකථන ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකථන වන්නේ Huawei Nova 7i   සහ […]

01-Solex.jpg

1min870
සොලෙක්ස් සමුහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකාර්මික විවිධ වූ ජල කළමනාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. පසුගිය දශක කිහිපය තුල තම නිෂ්පාදනයන්ගේ  විශිෂ්ටත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොල තුල දැවැන්ත පියවරක් තැබීමට සොලෙක්ස් වෙත හැකියාව ලැබිණි. එමෙන්ම පසුගිය කාලපරිච්ජේදය  තුල වැකියුම් ජෙටර් යන්ත්‍ර , ඒරියල් ප්ලැට්ෆෝම්ස් […]

Image1-1.jpg

1min1260
ඇට්ලස් සිප්සවි වැඩසටහන  මෙරට වැඩි ම බලපෑම් සහගත ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස බුහුමන් ලබයි ශ්‍රී ලංකාවේ විශාලතම හා ජනප්‍රිය ම අධ්‍යාපන හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සැපයුම්කරු වන ඇට්ලස් සමාගම පසුගියදා පැවති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence), ‘ ඇට්ලස් සිප්සවි‘ වැඩසටහන වෙනුවෙන් ‘වසරේ ආයතනික සමාජ සත්කාර සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත් විය. […]

ComBank-Logo.jpg

1min620
ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම ව්‍යාපාරික ආයතනයක් බව යළිත් තහවුරු කරමින් 2019-20 මූල්‍ය වසරේදී ලබාගත් ඉහළ පිරිවැටුම සහ ලාභය පදනම් කරගනිමින් නවතම ‘LMD 100’ ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ආයතනික දැවැන්තයින් කාර්ය සාධනය අනුව ශ්‍රේණිගත කරන මෙම ගෞරවණීය ලයිස්තුවේ පළමු සමාගම් 10 අතුරින් යළිත් වතාවක් ඉහළින්ම සිටින බැංකුව බවට කොමර්ෂල් බැංකුව […]

Image-Two-2.jpg

1min2120
පාවිචිච් කළ මෝටර් රථයක් මිලදී ගැනීම බොහෝ දෙනෙකුට, විශේෂයෙන් ම මුල්වරට වාහනයක් මිලදී ගන්නා පුද්ගලයෙකුට, දිගු කාලීන කැපකිරීමක් සහ විශාල පරිශ්‍රමයක් දැරිය යුතු කාර්යයකි. එහිදී හොඳම වාහනයක් තෝරාගැනීමට යාමේදී වාහනයේ ගුණාත්මක භාවය පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුය. එම නිසා පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු ගැන නිසි අවබෝධයක් තිබුණොත් විශ්වාසයෙන් යුතුව වාහනයක් තෝරාගැනීමට […]

Image-02-1.jpg

1min960
පූර්ණ ලෙස ඒකාබද්ධ වූ පළමු දේශීය සුව සමාගම වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමට අනුබද්ධිත සමාගමකි විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි හෙල්ත්කෙයාර් හස්තය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ (SHL) අනුබද්ධිත සමාගමක් වන ලීනා ස්පයිරෝ පුද්ගලික සමාගම (Lina Spiro (Pvt) Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රථම Metered-Dose ඉන්හේලර් (MDI) නිෂ්පාදන කර්මාන්තශාලාව ලෙස සිය මෙහෙයුම් කටයුතු අද […]

Image-01-9.jpg

1min620
කීර්තිමත් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් “කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව” ලෙස මෑතකදී හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක් කළ අතර HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස මෙරට කොවිඩ්-19 වසංගතය හමුවේ දැක්වූ ප්‍රතිචාරය උදෙසා ‘CEO Leadership Achievement’ සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය. මේ පිළිබඳව […]

collage-13.jpg

1min640
 මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජික හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්- රාමේශ්වරන්ට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක්. මේ වන විට රෝහල්ගතව සිටින නවක සහකාර වතු අධිකාරීවරයාට සිදු කළ දරුණු ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී. මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් හා රාජ්‍ය දේපලවලට සිදු වූ හානිය හා ඒවා අලුත්වැඩියා කිරීම උදෙසා වන්දි ඉල්ලා සිටී. කොවිඩ්-19 සොෟඛ්‍ය නීතිරීති උල්ලංඝනය කිරීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව