Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

CBD-3-1.jpg

1min830
කාර්යාලයීය පරිශ්‍ර වෙන්කරවා ගැනීමට සමාගම් හා ආයතන වලට අවස්ථාව කොළඹ 01 ප්‍රදේශයේ පිහිටා ඇති CBD Business Centre ගොඩනැගිල්ල රු. මිලියන 609 ක වියදමින් මුළුමනින්ම නවීකරණය කර නැවත විවෘත කිරීමට එහි හිමිකරුවන් වන Cargo Boat Development Company (CBD) සමාගම පසුගියදා කටයුතු කළේ ය. වසර 38 කට පෙර මුලින්ම ඉදිකරන ලද මේ සුවිශේෂී ගොඩනැගිල්ල දැන් සියලුම නවීන […]

Dr-Lakith-Peiris.jpg

1min440
මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතින කොවිඞ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහනේදී රජයේ සුව සේවකයින්ට හා සමානව පුද්ගලික අංශයේ සුව සේවකයින්ටත් ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) රජයෙන් ඉල්ලා සිටී. එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ පුද්ගලික සුව සේවකයින් තවමත් රජයේ මෙම එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ලැයිස්තුගත කර නොමැති බවත් ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 […]

Image-1.jpg

1min900
2022 වන විට පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය දෙගුණ කිරීමට පියවර 2019/20 වසරවලදී ඉවතලන ප්ලාස්ටික් බෝතල් ටොන් 2300ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් රෙදි සඳහා ඇති අපනයන ඉල්ලූම ඉලක්ක කර නිෂ්පාදන සිදු කරයි ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ සහ පොලියෙස්ටර් නූල් සහ මොනෝෆිලමන්ට් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco-Spindles සමාගම හොරණ කර්මාන්තශාලාවට වර්ග අඩි 20,000ක අති නවීන […]

DSC_8957-1.jpg

1min770
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2021 වාර්ෂික ව්‍යාපෘති සැළැස්ම අද එළිදැක්වුණා. විදුලිබල කර්මාන්තය, ජල සේවා කර්මාන්තය හා ඛණිජ තෙල් කර්මාන්තය යන ක්ෂේත්‍රවල සේවා ගුණාත්මක තත්වය හා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව පදනම් කරගත් ව්‍යාපෘති 111ක් මේ වසර කුලදි ක්‍රියාවට නැගීමට නියමිතයි. විදුලිබල කර්මාන්තයේ ඵලදායිතාවය ඉහල නැංවීම, පාරිභෝගිකයාට දැරිය හැකි මිල ගණන් යටතේ විදුලිය සැපයීම හා විදුලි […]

Trincomalee-relocation-1.jpg

1min820
කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ. […]

SLIM-Brand-Excellence-Award-2020-2.jpg

1min1020
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පැවැත්වූ 2020 සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් අඛණ්ඩවම සිදුකරන සමාජ සත්කාරක යුතුකම ඇගයීමට ලක්කරමින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ යන අංශය යටතේ රිදී සම්මානය මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වෙත පසුගියදා පිරිනමන ලදී. සමාගම විසින් 2019 වසරේදී සම්පූර්ණ කරන ලද ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සඳහා මෙම සම්මානය ප‍්‍රදානය කර […]

Group-CEO-of-Singer-Sri-Lanka-PLC-Mahesh-Wijewardene-receiving-the-SLIM-Restart-Resilience-Gold-award-1.png

1min630
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්,  පසුගියදා පැවති SLIM Restart Resilience 2020 සම්මාන උළලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මානය සිංගර් හට හිමි වී ඇත්තේ Restart Resilience – මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ වීම සුවිශේෂී වේ. 2020 වර්ෂය පුරාවට, COVID-19 වසංගතය හමුවේ වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්,  සිංගර් විසින් සිය මෙහෙයුම් සහ අලෙවිකරණ […]

Image-01.jpg

1min1690
කටුගස්තොට ප‍්‍රදේශයේ ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම බැංකු සේවා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වැඩිදියුණු කළ තාක්ෂණ හැකියාවන්ගෙන්, නව සැලසුමකින් හා විශේෂාංගවලින් යුතු නව පාරිභෝගික ඒකකය පසුගියදා විවෘත කළේය. අංක 154/ඊ, කුරුණෑගල පාර, කටුගස්තොට යන ලිපිනයෙහි පිහිටි නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ විශේෂ උත්සවයට HNB විධායක […]

Officials-exchanging-the-agreement.jpg

1min560
ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණ (Direct Marketing) ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන VoiceD Marketing Services  සමග එක්ව, VoiceD කාර්ය මණ්ඩලයේ අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ලෙස පවත්වනු ලැබූ “Certificate of Direct Sales & Network Marketing” සහතික පත‍්‍ර පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. […]

PrivacyDay-1.jpg

1min860
– කොවිඩ්-19 වසංගතය අතරතුර ඩිජිටල් පරිශීලනය වැඩිවීමත් සමඟ දත්ත සුරක්ෂිතතාවට ඇති වැදගත්කම ද ඉහළ යයි ඉකුත් ජනවාරි 28 වැනිදාට යෙදුණු ‘ජාත්‍යන්තර දත්ත රහස්‍යතා දිනය‘ නිමිත්තෙන් ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර් සිදුකළ ගෝලීය සමීක්ෂණයකදී ලොව පුරා වයිබර් පරිශීලකයින්ගෙන් සියයට 77ක්, දත්ත රහස්‍යතාව අතිශය වැදගත් ලෙස සළකන බව අනාවරණය වී තිබේ. වයිබර් සංවිධානය කළ මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව