Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Ja-Ela-Foundation-Stone.jpg

1min830
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් ජා-ඇල ප‍්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලදී. මෙම නව ශාඛාව පාරිභෝගිකයින්ගේ සහ සමාගමේ සේවකයින්ගේ අත්දැකීම් ඉහළ නංවන ආකාරයේ පහසුකම් සහිතව ගොඩනගන බව සමාගම පවසයි. අංක 26, අධිවේගී ප‍්‍රවේශ මාර්ගය, […]

ComBank-Logo.jpg

1min450
      එංගලන්තයේ ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටැබ්ලොයිඞ්’ සඟරාව වෙතින් කොමර්ෂල් බැංකුව පසුගියදා ‘2021 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගලික අංශයේ බැංකුව’, ‘බැංකුකරණ අංශයේ හොඳම ඩිජිටල් පරිවර්තනය’ සහ ‘හොඳම ජංගම දුරකතන බැංකු සේවාව’ යන ගෞරවණීය සම්මාන ත‍්‍රිත්වය දිනාගන්නා ලදී. මෙහිදී, බැංකු ක්ෂේත‍්‍රයෙන් සම්මාන තුනක් දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව වූ අතර පිලිපීනයේ ඩොයිෂ් බැංකුව, […]

Image-01-1-1.jpg

1min810
      දකුණු පළාත තුළ සමාජ හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින ශ‍්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර සමාගමක් වන වටවල වැවිලි සමාගම පසුගියදා ගාල්ල, උඩුගම, කොටවෙල ගම්මානයේ ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නැංවීමට පියවර ගත්තේය. ඒ ඔවුන් වෙනුවෙන් බෙහෙත් ශාලාවක්, ඩිජිටල් ඉගෙනුම් පහසුකම් සහිත අංග සම්පූර්ණ පෙර පාසලක් මෙන්ම ක‍්‍රීඩා උපකරණද පරිත්‍යාග කරමිනි. මෙම බෙහෙත් […]

N4-Photo-1.jpg

1min610
        දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යන්තය සිය බහලු මෙහෙයවීම සඳහා යොදාගත් Navis sparcs සහExpress මෘදුකාංග පද්ධතියේ වැඩි දියුණු කළ N4 පද්ධතියට මාරුවීම (upgration) ඉතා කෙටි කාලයක් තුළ දී සිදු කර ඇත. කොළඹ වරාය තුළ ක්‍රියාත්මක අනෙකුත් පුද්ගලික බහලු පර්යන්ත වන CICT/SAGT සමග කරට කර තරගකාරී මෙහෙයුමක යෙදෙන රජයේ පර්යන්තය වන […]

ComBank-Logo.jpg

1min400
      කොමර්ෂල් බැංකුවේ FC Plus ගිණුම ඔස්සේ ශ‍්‍රී ලාංකේය පුද්ගලික විදේශ මුදල් (PFC) ගිණුම් හිමියන්ට ලබාදෙන පොලී අනුපාතය කැපී පෙනෙන ලෙස වැඩි කිරීමට කොමර්ෂල් බැංකුව තීරණය කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘FC Plus’ විදේශ මුදල් ගිණුමක් ආරම්භ කරන පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 4.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් ලබාදෙන බව බැංකුව […]

Press-Release-Image-for-Sinhala-1-1.jpg

1min12910
    හැදෙන වැඩෙන ළමුන් පෝෂ්‍යදායි ආහාරවලට හුරු කිරීම ඉතාමත් අසීරු කාරියක්. එහෙත් කුඩා අවධියේ සිටම ළමයින්ට පෝෂ්‍යදායි ආහාර ගැනීමට හුරු කිරීම ඔවුන්ගේ වර්ධනයට ඉතාමත් වැදගත්. පලතුරු සහ එළවළු වර්ග නිතර ආහාරයට ගැනීම මඟින්, දරුවන්ගේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ඛනිජ ලවන ලබා ගැනීමට හැකි වන අතර, ප්‍රෝටීන සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම මඟින් ඉතාමත් උද්යෝගමත්, ක්‍රියාශීලි […]

Amana-Bank-Glomark-Officials-exchange-the-Partnership.jpg

1min660
      අමානා බැංකුව සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාක් (Softlogic GLOMARK) එක්ව මාසයක් පුරා අමානා ඩෙබිට් කාඩ්පත් සඳහා වට්ටම් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව තෝරාගත් භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ ඇතුළත් රු. 4,000/ ට වැඩි සියලුම බිල්පත් සඳහා අමානා ඩෙබිට් කාඩ්පත් මගින්  ගෙවීම් කිරීමේදී 10% ක වට්ටමක් හිමි වනු ඇත. මෙම දීමනාව 2021 අප්‍රේල් 12 […]

Picture1.jpg

1min1070
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT- MOBITEL, සිය විශ්වාසවන්ත පාරිභෝගිකභවතුන් උදෙසා විශේෂයෙන්ම හදුන්ව දෙන ලද ‘Laptop Fiesta’ ත්‍යාග වැඩසටහනේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා අත්විදින සියලුම පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්දිස්ථානයක් ලෙස […]

Co-op-Kuruwita-Press-Release-Image1.jpg

1min4620
      සිය සාමාජිකයන්ගේ හෙට දවස වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා සී/ස කුරුවිට සමූපකාර සමිතිය ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමඟ එක් විය. එහි සමාරම්භක අවස්ථාව පසුගියදා කුරුවිට සමූපකාර සමිති උත්සව ශාලාවේදී සංකේතාත්මකව සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා කුරුවිට සමූපකාර සමිතියේ සභාපති මහින්ද ගුණරත්න […]

Fairfirst-Sandeep-Gopal-CEO-Fairfirst-Insurance.jpg

1min670
    සන්දීප් ගෝපාල් මහතා 2021 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාරගත්තේය. ෆෙයාෆස්ට් යනු සවිමත් ශ්‍රී ලාංකික පදනමක් මත ආරම්භ වූ, ජාත්‍යන්තර තලයේ සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකි. මීට ඉහත එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජීව් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව