Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN.jpg

1min110
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. මෙම නව ගිවිසුම යටතේ ලයිෆ් විෂන් සමාගමේ සමස්ථ රක්ෂණ සේවා කළමනාකරණය කරනු ලබන නිළ රක්ෂණ සේවා සැපයුම්කරු ලෙස ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම කටයුතු කිරීමට නියමිතය. මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වන්නේ ඇසට්ලයින් […]

Image-02.jpg

1min740
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club) විසින් පවත්වනු ලැබූ සමාරම්භක වැඩසටහන වන අතර, එමඟින් මෙරට පිකප් රථ සංස්කෘතියට නව ජවයක් එක් කරමින් ප්‍රජා සහජීවනය සහ වික්‍රමාන්විත අත්දැකීම් […]

MOJ-MIS-launch-1-LBN.jpeg

1min150
යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ලබන JURE ව්‍යාපෘතියේ සහය ඇතිව අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු පත් කිරීමේ ක්‍රියාවලියට විනිවිදභාවය එක් වෙයි 2026 මාර්තු 31, කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත්, ආයතනික කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමටත් ගනු ලබන අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සිය නව කළමනාකරණ තොරතුරු […]

Capture.jpg

1min230
උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී දරුවන්ට තෑගි පිරිනැමීමේ සම්ප්‍රදායයට නැවුම් මුහුණුවරක් එක් කරමින් Atlas Axillia පුද්. සමාගම විසින් විශේෂයෙන් සකස් කරන ලද සීමිත ‘අලුත් අවුරුදු තෑගි කට්ටල රැසක්’ හඳුන්වා දී තිබේ. උත්සව සමයට සමගාමීව එළිදැක්වූ මෙම අලුත් අවුරුදු තෑගි කට්ටල, වැඩ ඇල්ලීමේ නැකත් චාරිත්‍රය අර්ථාන්විතව සිදු කිරීමටත්, අවුරුදු තෑගි පිරිනැමීම සඳහාත් වඩාත් […]

Photo-Caption-02.1-LBN.jpeg

1min370
ගම්පොළ අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය, ආගමික සහජීවනය මෙන්ම ස්වභාවික සෞන්දර්යය සහ ත්‍රාසජනක අත්දැකීම් යන සියල්ල එකම තැනකදී ලබාගත හැකි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී ගමනාන්තයක් වේ. 2026 මාර්තු 27 වන දිනට වසර තිහක් සපිරීම නිමිති කරගනිමින් සැමරුම් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. ඒ අනුව මාර්තු 30 වන දින ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් මෙන්ම, […]

Image-03-Panel-Discussion-on-‘Leveraging-AI-in-IT-Infrastructure-Modernization-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන්, ප්‍රධාන තොරතුරු නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ තීරකයින් එක් කර ගනිමින් 2026 Huawei Intelligent IT Summit සංවිධානය කිරීමට කටයුතු කරනු ලැබීය. එහිදී හෙට දවසේ AI තාක්ෂණයට වඩාත් ගැලපෙන ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු විය. Huawei සමාගම විසින් ශ්‍රී ලංකාවේදී […]

DFCC-Bank-Rings-Bell-at-CSE-to-Mark-the-Launch-of-Sri-Lankas-First-Basel-III-Compliant-GSS-Bond-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම Basel III ප්‍රමිතීන්ට අනුකූල GSS+ (Green, Social, Sustainability and Sustainability-Linked Loan) බැඳුම්කරය සාර්ථකව වෙළෙඳපොළට නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳපොළ ආරම්භක සීනුව නාද කිරීමට DFCC බැංකුවට පසුගියදා ආරාධනා කෙරිණි. මෙම බැඳුම්කරය නිකුත් කළ මුල් දිනයේදීම නියමිත ප්‍රමාණය ඉක්මවා ආයෝජන ඉල්ලුම් […]

Image-BC-Kantar-LBN.jpeg

1min230
 මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව Baby Cheramy සන්නාමය කෙරෙහි තබා ඇති අපරිමිත ආදරය සහ විශ්වාසය යළිත් වරක් තහවුරු කරමින්, පසුගිය දා පැවැත්වූ SLIM KANTAR People’s Awards 2026 හි දී ‘වසරේ ජනතා මනාපයෙන් තෝරා ගත් ළදරු සත්කාරක සන්නාමය’ (People’s Baby Care Brand of the Year) ලෙස Baby Cheramy තේරී පත් විය. මෙම විශිෂ්ට ජයග්‍රහණය මගින් පාරිභෝගිකයන් […]

Capture-36.jpg

1min1300
මෙරට රැකියා ක්ෂේත්‍රය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,  AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ වේදිකාව ලෙස  ‘HotJobs’ පසුගිය දා නිල වශයෙන් දියත් කරන ලදී. වේගයෙන් වෙනස් වන තරගකාරී රැකියා වෙළෙඳපල තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සේවා ආයතන සහ රැකියා අපේක්ෂයන් පහසුවෙන් සම්බන්ධ කරන වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුමක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව