Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Final-Sinhala-PET-Plastic.jpg

1min2060
      PET ප්ලාස්ටික් (පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට්) යනු දැනට වෙළඳපොලේ ඇති වඩාත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ඇසුරුම්කරණ ද්‍රව්‍යවලින් එකකි. PET හි ඇති කල් පැවැත්ම, ආරක්ෂාව, නම්‍යශීලීභාවය සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ හැකියාව හේතුවෙන් එය ඉහළ තිරසාරභාවයකින් යුක්තය. PET ඇසුරුම්කරණ යනු කසළ හෝ ඉවත දැමිය යුතු ද්‍රව්‍යයක් නොවන අතර එය සතුව මිල කළ නොහැකි වටිනාකමක් පවතී. PET ප්ලාස්ටික්වල ඇති […]

73f36d6f5343c0d5381c2c4492b8e8b1_collage2_450-1.jpg

1min840
      අමානා බැංකුව සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම ගිවිසුම යටතේ සිසු සිසුවියන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා අමනා බැංකුව වෙතින් සහනදායී මූල්‍ය පහසුකම් ලබාගත හැකි වේ. ශ්‍රී ලංකාවේ ගණකාධිකරණය සම්බන්ධ විශාලතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සක්‍රීය සාමාජික සාමාජිකාවන් 6,000 කට […]

Nero-Image.jpg

1min750
      ශ්‍රී ලාංකීය ඩිජිටල් ක්ෂේස්ත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Arimac Digital විසින් නිර්මාණය කරන ලද , දකුණු ආසියාවේ විශාලතම stealth-action shooter පරිගණක ක්‍රීඩාව වන NERO (නීරෝ) හි මූලීක ප්‍රවේශය (Early Access Build), පරිගණක ක්‍රීඩා බෙදාහැරීමේ ජාලයක් වන STEAM හරහා දියත් කරන ලදී. ඉතා අනර්ඝ අයුරින් නිමවූ ඩිජිටල් කඳු, කැලෑ සහිත පරිසරයක් ඔස්සේ , යුද […]

Picture1-2.jpg

1min570
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට තරුණ පරපුරේ ජයග්‍රහණ ඇගයීම අරමුණු කරගත් ‘New Generation Awards 2021’ වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටී. අඛණ්ඩව දෙවැනි වරටත් පවත්වනු ලබන මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ‘Women in Management’ (WIM) සංවිධානයේ ‘New Generation’ අංශය මගිනි. ‘Arise Shine’ […]

NTC-Press-High-Res.jpg

1min670
      පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින පෞද්ගලික බස් හිමියන්ට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට, මෙරට ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන Chevron Lubricants  Lanka සමාගම, ප්‍රවාහන අමාත්‍යංශයත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් සමඟ එක්වී සිටී. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පණවනු ලැබූ සංචරණ සීමා හේතුවෙන් පෞද්ගලික බස් හිමියන්ගේ ජීවිකාවට එල්ල වී  ඇත්තේ බරපතල […]

Dirishakthi-expansion-Composite.jpg

1min500
      ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට මූල්‍ය සහාය ඇතුළුව පුළුල් සහයෝගයක් ලබාදෙමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘දිරිශක්ති’ ණය වැඩසටහන තවත් පුළුල් කරමින් එය නව මානයකට රැගෙන යාමට බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව, බිම් මට්ටමේ ව්‍යාපාරික ශක්‍යතාවයක් පවතින ජීවනෝපාය ක‍්‍රම වෙනුවෙන් තනි පුද්ගලයෙකුට ණය ලබාදීමෙන් ඔබ්බට ගොස් එම ව්‍යාපාරයට සම්බන්ධ […]

S21-Series-5G-enabled-post_Cover.jpg

2min490
      සැම්සුන් S21 කාණ්ඩයේ ඩයලොග් හි 5G Trial Network තුළ 5G තාක්ෂණය අත්විඳීමට පරිශීලකයින්ට දැන් අවස්ථාවක් දකුණු ආසියාවේ ප‍්‍රථම වතාවට S21 කාණ්ඩය සඳහා Dialog 5G Trial Network භාවිතා කළ හැකිය ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය සැම්සුන් 5G තාක්ෂණයේ සුපිරි අත්දැකීමක් පරිශීලකයින්ට ලබා දීමේ අරමුණින් 5G හැකියාව ඇති Samsung Galaxy S21 කාණ්ඩයේ […]

Ex-Pack-logo.jpg

1min430
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගමේ ප්‍රථම පොදු කොටස් නිකුතුව 2021 ඔක්තෝබර් 22 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය (Prospectus) මේ වනවිට කොළඹ කොටස් හුවමාරුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ […]

OPPO-Sponsors-the-2021-LOL-World-Championship.jpg

1min320
      ලොව තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සන්නාමයක් වන OPPO, 2021 League of Legends ලෝක ශූරතාවට අනුග‍්‍රාහකත්වය ලබාදීම සඳහා Riot Games සමග හවුල්කාරීත්වයකට එළඹී තිබේ. ඒ අනුව OPPO මෙවර League of Legends ලෝක ශූරතාවලියේ ‘වටිනාම ක්‍රීඩකයන්’සඳහා වන සම්මාන පිරිනමනු ඇත. එමෙන්ම තරගාවලියේ විශේෂ අවස්ථා සහ, ක‍්‍රීඩකයන් හා කණ්ඩායම් සමග සිදුකරන සම්මුඛ සාකච්ඡා විකාශය කිරීමටද OPPO […]

1.jpg

1min560
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කිරීමේ උසස් අධ්‍යාපන ආයතනය වන SLIIT, ජාතික රූපවාහිණී නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් එම නාලිකාව හරහා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම්වන දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම වෙනුවෙන් විකාශනය කරනු ලබන ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දී ඇත. මෙරට පාසල් දරු දැරියන්ගේ දැනුම, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව