Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

tea-2.jpg

1min1450
    තේ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන සුදුසු පොහොර හිඟ වීම හේතුවෙන් කර්මාන්තය තුළින් 2021 වර්ෂය සඳහා අපේක්ෂිත අපනයන ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවත්, උත්සන්න වෙමින් පවතින මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නැවත අවධාරණය කර සිටී. මෙම වසර මුලදී, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) […]

LPL-logo-1.jpg

1min560
      ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලිය සඳහා එක් වූ Jaffna Stallions කණ්ඩායමේ කළමණාකාරීත්වය සහ හිමිකම් පෑමට අදාළව පැතිර යන ද්වේශසහගත සහ පදනම් විරහිත විවේචන පිළිබඳව මෙම තරගාවලියෙහි ප්‍රවර්ධකයින් වන Innovative Production Group FZE (IPG) අවධානය යොමු ව ඇත. මෙම විවේචනයන්ට අදාළ සත්‍ය තත්වය මාධය වෙත ගෙන හැර දැක්වීම මෙම මාධ්‍ය නිවේදනයෙහි අරමුණ වේ. ලංක […]

Samsung-Galaxy-Z-Fold3-5G-and-Galaxy-Z-Flip3-5G-Available-Now-Image.jpg

3min480
    මෑතකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ පෙර ඇණවුම් කිරීමේ අදියර සමඟින් නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones පාරිභෝගික ජනතාවගේ සිත් ඉක්මනින් ග‍්‍රහණය කර ගැනීමට සමත් වී ඇත. Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones කාණ්ඩය සුවිශේෂී හඳුන්වා දීමේ දීමනා සහිතව දැන් මෙරටදී ඔබට මිලදී […]

233781172_4201769816568967_2046788940002314299_n.jpg

1min530
මේ වසරේදී විදුලිකාර්මිකයින් 5000කට ජාතික වෘත්තීය සුදුසුකම සහ විදුලිකාර්මික බලපත්‍රය ලබන වසර තුලදී විදුලිකාර්මිකයින් 45000කට ජාතික වෘත්තීය සුදුසුකම හා බලපත්‍ර නොමිලේ විදුලිකාර්මිකයින්ට NVQ 3 (ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම) නොමිලේ පිරිනැමීමේ ජාතික වැඩටහනේ දෙවන අදියර හෙට සිට ඇරඹේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නගන මෙම වැඩසටහන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ විය. මේ වන […]

CALL-Tuor-PR.jpg

1min650
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,  මෙම වසරේ නොවැම්බර් මාසයේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘Call Tutor’ නමින් ශ්‍රව්‍ය පාඩම් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙම සේවාව ලබාගැනීම සඳහා දෙමාපියන් කළ යුතු වන්නේ තම නිවෙස් වල SLT-MOBITEL Home දුරකථන වලින් 1296 අංකය ඇමතීම පමණි. […]

Photo-2.jpg

1min900
2021 ඔක්තෝම්බර් 05 ශ්‍රී ලාංකේය පාරසරික වටිනාකම් මතු පරපුර වෙනුවෙන් සුරැකිම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරන CBL සමපෝෂ අනුග්‍රහයෙන් පරිසර අමාත්‍යංශය සහ පරිසර අධිකාරිය පසුගියදා නව පියවරක් තබන ලදී. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී යන පරිසර හානි අවම කර ගැනිමට නිර්මාණය කරන ලද  “සුරැකිමු ගංඟා“ ව්‍යාපෘතියේ ආරම්භක පියවරක් වශයෙන් මෙහිදි නව පරිසර හිතකාමී දිරාපත් වන […]

FS14-Draw-6.jpg

1min530
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ 06 වන හෙවත් අවසන් දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණ. මෙම වැඩසටහනෙන් සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු ජයග‍්‍රහණ ලබාගැනීමට සමත්විය. අවසන් දිනුම් ඇදීමේ සුපිරි ත්‍යාගය වන රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනා ගත්තේ යාපනයේ මනිපායි හි, පදිංචි රක්ෂණ ඔප්පුහිමියෙකුය. […]

Picture1-1.jpg

1min1120
      Facebook, WhatsApp සහ YouTube සඳහන නොනවතින ඩේටා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, ‘Triple Buddy’ නමින් විශේෂ අන්තර්ජාල පැකේජයක් හඳුන්වා දී තිබේ. Facebook, WhatsApp සහ YouTube යන සමාජ මාධ්‍යයන් භාවිතය සඳහා තරුණ පරපුර ඇතුළුව සියලුම දෙනා අතර ඇති උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම ‘නොනනවතින ඩේටා’ පැකේජය හඳුන්වා […]

Picture1.jpg

1min390
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව, නිවසේ නිරෝධායනය වන COVID-19 ආසාදිතයන් වෙනුවෙන් ‘Homecare’ නමින් විශේෂ වෛද්‍ය සේවාවක් හඳුන්වා දී තිබේ. රටේ දැනට පවතින තත්ත්වය හමුවේ රෝහල් වලට තම සම්පත් වඩාත් හොඳින් කළමනාකරණය කර ගනිමින්, COVID-19 අර්බුදයෙන් මිදීමට රටට […]

Emirates-Boeing-777-300ER.jpg

1min430
      බි‍්‍රතාන්‍යය රජය විසින් ශ‍්‍රී ලාංකිකයින්ට පනවා තිබූ සංචාරක ගමන් සීමා ලිහිල් කිරීම සමඟ එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ සිට බි‍්‍රතාන්‍යයේ ගමනාන්ත පහක් සඳහා ගුවන් මගීන්ට විශේෂ ගාස්තු නිවේදනය කර ඇත. ඔක්තෝම්බර් 04 වනදා සිට අලෙවි කරන මෙම විශේෂ ගාස්තු ලන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, නිව්කාසල් සහ ග්ලාස්ගෝ යන ගමනාන්ත දක්වා 2022 මාර්තු 31 දක්වා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව